න්න මම අද දෙන්න යන්නේ කලින් දුන්නHTML cord posting ගෑජට් එකට වඩා ටිකක් මෑස්ස Syntax Highlighter ඒකක් . මේ Highlighter ගෑජට් ඒක තමයි මගේ බ්ලොග් ඒකට දාලා තියෙන්නේත් කෑමතිනම් මේ ගෑජට් එක ඔයාලාගේ බ්ලොග් අඩවිවලට දාගන්න මම පහත දිලා තියේන විදියට කරගෙන යන්න ..


තව දෙයක් මම මේ ලිපිය ලියන්න හේතුව ගොඩක් අයගේ මතයක් තියෙනවා මම කලින් දිපු HTML cord posting ගැජට් එක සමහර බ්ලොග් වලට වැඩ කරන්නේ නෑ කියලා නමුත් මම බ්ලොග් ගෑජට් ගෑන ලිපියක් දාන්න කලින් මගේ තියෙන තවත් බ්ලොග් 4කටම විවිද template යටතේ දාලා බලලා තමයි ඔයාලට දෙන්නේ අනිත් අය වගේ අවාට ගියාට තවත් බ්ලොග් අඩවියකින් කොපි කරලා වෑඩකරනවද නෑද්ද කියලා බලන්නේ නෑතුව දාන්නේ නෑ .. හරි මේ ගෑජට් ඒක දාගන්න කෑමති අය ඉන්නවානම් මම පහත සටහන් කරපු විදිහට කරගෙන යන්න වෑඩේ ලේසි ,, මුලින්නම් ඔයාලගේ Template download කරගන්න dashboard--> layout- -> Edit HTML -Template download දෑන් dashboard--> layout- -> Edit HTML තුල

</head>
කොර්ඩ් සොයගන්න ctrl +f යතුර වරක් ඔබන්න දෑන් පහතින් ඒනfind box තුලට
</head>
කොර්ඩ් එක copy /paste කරලා හොයාගන්න .දෑන් </head>ට පසුපසින් පහතින් මම දෙන කොර්ඩ් copy/paste කරගන්න
<link href='http://alexgorbatchev.com/pub/sh/current/styles/shCore.css' rel='stylesheet' type='text/css'/>
<link href='http://alexgorbatchev.com/pub/sh/current/styles/shThemeDefault.css' rel='stylesheet' type='text/css'/>
<script src='http://alexgorbatchev.com/pub/sh/current/scripts/shCore.js' type='text/javascript'/>
<!-- add brushes here -->
<!-- add brushes here -->
<script src='http://alexgorbatchev.com/pub/sh/current/scripts/shBrushJScript.js' type='text/javascript'/>
<script src='http://alexgorbatchev.com/pub/sh/current/scripts/shBrushBash.js' type='text/javascript'/>
<script src='http://alexgorbatchev.com/pub/sh/current/scripts/shBrushSql.js' type='text/javascript'/>
<script src='http://alexgorbatchev.com/pub/sh/current/scripts/shBrushXml.js' type='text/javascript'/>
<script src='http://alexgorbatchev.com/pub/sh/current/scripts/shBrushCpp.js' type='text/javascript'/>
<script type='text/javascript'>
SyntaxHighlighter.config.bloggerMode = true;
SyntaxHighlighter.all();
</script>
දෑන් නම් වෑඩේ ගොඩ save template . දෑන් ඔයාලා පොස්ට් තුලට html කොර්ඩ් දානකොට New Post ---.>> වල Compose / Edit Html කියලා දෙකක් තියෙනවා Compose නෑතුව Edit Html යටතේ
<pre class="brush:sql">
oya lage html cord eka = 1212;
</pre>


කොර්ඩ් එක copy / paste කරලා oya lage html cord eka = 1212; මකලා ඔයාලගේ html කොර්ඩ් ටික දෙන්න දෑන් වෑඩේ හරි මට කියන්න අමතක උනා ඔයාලා පොස්ට් ඒක තුලට html කොර්ඩ් දෙන්න කලින් ඒ කොර්ඩ් අනිවර්යේන පරිවර්ථනය කරගන්න ඔන ඒකට මේතන කිලික් කරලා පරිවර්ථනය කරගන්න .
පරිවර්ථනය කරගත්තාට පස්සේ කොර්ඩ් ටික දාන්න පොස්ට් තුලට ....ඔයාලා කෑමතිනම් බලන්න මගේ click බ්ලොග් අඩවියට මම ඉහත සටහන් කර අකාරයට Syntax Highlighter දෑම්මා ..

0 comments

Post a Comment

Archives

Image Crunch