Floating Social Bookmarking ගැජට් එකක් ඔයාලාගේ බ්ලොගයට .. මෙ ගැජට් එක නම් නියමයි එවගෙම හරි වටිනවා බ්ලොගයට මොකද කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ නේ මෙ ගැජට් එක බ්ලොගයට දාගන්න කෑමති නම් මුලින් මෙ ගෑජට් එකක් මම මගේ බ්ලොගයකට දැම්මා එක බලන්න ඒ ගැජට් එකට කෑමතිනම් දාගන්න මොනවා උනත් නියම ගෑජට් එකක් .. මම පහල සටහන් කරන විදිහට මෙ ගෑජට් එකක් බ්ලොගයට දාගන්න .

මුලින්ම ඔයාලාගේ dashboard click 'Layout' > 'Edit Html' >Download Full Template දෑන් මතක ඇතුව Tick the 'Expand Widget Templates' box. එකට ටික් එක දෙන්න දෑන් මම පහත සටහන් කරන කොර්ඩ් එකක් හොයාගන්න Ctrl +F යතුර වරක් ඔබන්න දෑන් පහතින් එනFind box තුලට්
]]></b:skin>

කොර්ඩ් එක copy /paste හොයාගන්න දෑන් හොයාගත් කොර්ඩ් එක මකලා ඒ කියන්නෙ ඒ කොර්ඩ් එක සිලෙක් කරගෙන මම පහත දිලා තියෙන කොර්ඩ් ටික copy කරලා සිලෙක් වෙලා තියෙන කොර්ඩ් එක උඩින් paste කරගන්න
#sharebox {
background-color:#FFFFFF;
border-color:#C1CDCD;
border-style:solid;
border-width:1px;
right:0px;
bottom:34px;
margin-top:10px;
position:fixed;
width:64px;

#sharebox .float {margin:7px}
.FBConnectButton_Text

font-size: 8px;
padding:2px 4px 3px !important;

]]></b:skin>

දෑන් නෑවත වරක් Ctrl+f ඔබන්න find box එක තුලට මෙ

කොර්ඩ් එක copy /paste හොයාගන්න දෑන් හොයාගත් කොර්ඩ් එකට ඉහලින් මම පහත දෙන කොර්ඩ් ටික
<b:if cond='data:blog.pageType == "item"'>

<script src='http://tweetmeme.com/i/scripts/button.js' type='text/javascript'/>

Share<script src='http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share' type='text/javascript'/>

<script src='http://www.google.com/buzz/api/button.js' type='text/javascript'/>

<script src='http://www.stumbleupon.com/hostedbadge.php?s=5'/>

Bloggermint
</b:if>

කරගන්න දෑන් copy /paste කරගන්න වෑඩේ ගොඩ දෑන් Save Template ඔයාලාගෙ බ්ලොගයේ ලිපි කියවන කොට මේ අපුරු ගැජට් එකක් දෑක ගන්න පුලුවන් වේ ..

0 comments

Post a Comment

Archives

Image Crunch