න්න දැන් නම් දැනෙනවා ඇති . යුද්ධය අවසාන වේලා .

සමහර මිනිස්සුන්ට මතකවත් නෑ නමුත් රටේ ජිවන බරනම් එන්න එන්නම වැඩි වනවා මිසක් අඩුවක් නම් නෑ . රට තුල ඒක එක ජාතියේ නිති ගොඩනගනවා මේ ලගදි මට දැන ගන්න ලැබුනා පාවහන් නොමැතිව පාරේ ගමන් කරොත් දඩ ගහනවා කියලා . තව ටික දවසක් යනකොට මලපහා කරන එකත් නවත්වන්න කියලා නිතියක් හදාවි .දෑනටමත් දුගි ජනතාවට මලපහා යන එක නැවතිලා තියෙන්නේ . දැන් රටේ පවතින අර්ථික තත්ව්‍ය යටතේ දවසට වේල් 3ක් නෙවේ එක වේලක් වත් හරියට ආහාර ගන්න බෑ . ගොලයාගේ වැඩෙත් දැන් බාස් කරනවා ගොලයාට ජොබ් ඒකක් නෑ දැන් . මේ රට දියුණු කරනවා කිය කිය දුගි ජනතාව සහා මෑද පන්තියේ ජනතාව මර්දනය කිරිමක් අද රට තුල ක්‍රියාත්මක වෙනවා . ජිවන බර අඩුකරන්න නිවැරදි වැඩ පිලිවලක් නෑ මේ අන්ඩුව තුල .



නිතිය ක්‍රියාත්මක වේන්නේ බලය මත නිතියේ ඈස් ඈරේන්නේ මෑද පන්තියට හා දුගි ජනතාවට විරුද්දව පමනයි. ගෑනියි දරුවො දෙන්නායි පොෂණය කරන්න රට තුල ඉන්න ජනතාව දුක් විදිනවා . තම දෑරිය වඩාගෙන උඩ දාන්න ගිහිල්ලා සරම කඩාගෙන වැටිලා සරම අල්ලගන්න දෑරිය බිම දපු කෙනාට සරම හදාගන්න රට අතහරින ඒක මහා ලොකු කජ්ජාක්ද?

අනේ අම්මේ මට බඩ ගිනි කියලා දෑනුත් කැගහන ලමයි කොයි තරම් ඇතිද රට තුල .
දෙමා පියන් අසරනව බලා ඉදිම මිසක් කරන්න වෙන යමක් තවත් ඉතුරු වේලා තියෙනවද / මේ නිච මිලිජ්ජ අන්ඩුව හිතුවද ඒ අසරණ ලමයි ගැන මව් පියන් ගැන .

ජිවිත ගැට ගහගන්න මිනිස්සු නොකරන දෙයක් නෑ තම්න් ගේ දරු පවුල වෙනුවෙන් නමුත් දෑන් තත්වය අනුව උස්සාහ වන්තයා ජය ගනි කියන මතය බොල් වෙලා යනවා.

මේ අන්ඩුව හෑම විටම රට රවට්ටමින් සිතුවේ උඩ ඉදගෙන යටට .යට ඉද ගෙන උඩට හිතුවානම් මේ වෑනි තත්වයකට රට මුහුන දෙන්නේ නෑ . අපිට මේ දෙවල් දෑනෙන්නේ නෑතිවන්න පුලුවන් නමුත් රට තුල මේ වෑනි තත්වයක් පවතිනවා ඒ පිලිබද අවබොදයක් ලබාගන්න මායාව තුලින් මිදිලා සජිවි කරනයට පත්විය යුතුයි .

රටක් හදන්න විපක්ෂයක් අවශ්‍යමයි නමුත් අද විපක්ෂයක් නැති කරා රජ්‍ය පක්ෂ අන්ඩුව විසින් . මිල මුදලේ බලය සහා බලය මෙහෙයවා විපක්ෂය තුල සිටි බොහො ජනතා බලයෙන් පත් වු පිරිස රජ්‍ය පක්ෂය අන්ඩුව තුලට ඇද ගත්තා බල කාමයෙන් දගල දගල හිටපු මාලු ටික රජාගේ ඈම කෑවා .. දෑන් පාර්ලිමේන්තුව තුල රජ්‍යට විරුද්දව හො වැරදි නිවැරදි කිරිම උදෙසා නැගෙන හඩක් නෑ අසරණ මිනිසුන්ගේ මතය පාර්ලිමේන්තුවට ගෙන යෑමට ජනතා බලයෙන් හො හොර බලය යොදාගෙන බලයට පත් උන පිරිස තම පවුල ගැන පමනක් සිතන බෑව් අද අපි කාටත් රහසක් නොවේ .

ජන්දය කාලයට අසරණ ජනතාව රවට්ටලා අරක දෙනවා මේක දෙනවා කියලා බොරුවට සල්ලි ටිකක් විසික් කරලා ජනතාවගේ ජන්දයෙන් බලයට පත්වේලා පස්සේ ජන්දේ ඉල්ලපු ආසනෙත් මතක නෑ . මේහෙමත් හොරු ටිකක් .

තරුණ්‍යට හෙටක් කියලා කිව්වාට අද ගොඩක් තරුන තරුණියො රෑකියා නොමෑතිව අසරණ වේලා ඉන්නවා කො මුන්ගේ කට විතරයි වැඩනම් නෑ රට නම් දියුණුවේ රට තුල ඉන්න අසරණ දුගි ජනතාවගේ විනාශයේන් පසු පොඩි මිනිහාව තලලා පොඩිකරලාම දාලා තමයි රට දියුණුකරන්න හදන්නේ , පොඩි මිනිහා ලොකු මිනිහා කියන බේද්‍ය නෑති කරලා රට දියුණුකරන්න උස්සාගන්නේ නෑ පොඩි මිනිහාව නෑතිකරලා දාලාම තමයි රට දියුණුකරන්න උස්සාහ කරන්නේ ..

හරිද ඒ ක්‍රමය / හරි උනත් වැරදි උනත් දෑන් ක්‍රියත්මක වේන්නේ ඒ ක්‍රමය බව මොහොතක් සිතුවොත් වැට හේ එන අවේගයට එක හුස්මට ලියාගෙන ගියා .

මම ඔන්න අද මට අපු තව email ඒකක තිබුන අපේ ජතික වීරයා ගෑන ලියපු ලිපියක් කොහොම හරි අපේ බ්ලොග් කරන සහොදරයෙක් තමයි ලියලා තියෙන්නේ නම නම් සදහන් වේලා නෑ . ඔන්න මම ඒ email එකෙන් අපු ලිපිය උපුටා දක්වනවා . බලන්න කො .. රටේ තත්ව්‍ය ගෑන ටිකක් හිතලා බලන්න අන්න එකයි වැදගත් අතේ ඈගිලි රිදෙනකල් අපි මේ දෙවල් ගැන ලියන්නේ මේ දෙවල් ගැන ඔයාලට හිතන්න සලස්වන්න..

6 comments

  1. Anonymous  

    මට දැන් අවුරුදු 28යි.තාම ජොබ් එකක් නෑ.ආණ්ඩුවෙ රස්සා දෙනව,අලුතෙන් කර්මාන්ත ශාලා පිහිටෝනව කිව්වට කෝ...මොන මගුලක්වත් නෑ.පක්ෂෙත් එකයි,විපක්ෂෙත් එකයි.අනිත් උන් ගැනනම් කියල වැඩක් නෑ.තාරුණ්‍යට හෙටක් කිව්වට දැන් තාරුණ්‍ය පහුවේගන යනව.ඇයි ඉතින් 2006 ඉදලනෙ මේ ඉන්නෙ.තව ටික දවසකින් ඉතින් සිය දිවි නසා ගන්න තමයි වෙන්නෙ.

  2. ADARE  

    @Anonymous - ඔව් අනිවා සහොදරයා අහි0සක ජනතාව මුලාවේ දාලා බලයට පත් වේලා පවුල ගොඩ නෑගිමේ කුට ව්‍යපෘතියක් දියත් කරනවා .. ගුවන් පාලමක් 2කක් හෑදුව පලියට රටක් දියුණුවන්නේ නෑ .. තරුණයන්ට රෑකියා දෙනවා කියල කටින් කියනවා විතරයි කටින් තමයි කර්මාන්ත ශාලා හදන්නේ . බොහොම ස්තුතියි සහොදරයා අදහස් දෑක්විම සම්බන්දව

  3. Anonymous  

    ඔබට ‍රැකියාවක් නැද්ද? මේ කාරණය ඉතාම දුප්පත් ජනතාවට අදාල වෙන්නේ කොහොමද කියන්න මං දන්නෙ නැහැ.එහෙත් ලංකාවෙ බහුතරයක් මධ්‍යම පාන්තිකයන් නිසා මේ දේ ට අනිවාර්යෙන් යෙදෙන්න පුලුවන්. ඔබට කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුලුවන්. රුපියල් 10,000කින් වැඩේ පටන් අරන් ටික ටික ඉගෙන ගන්න. උගන්නන අය බොහොම ඉන්නව. අන්තර් ජාලය ඔස්සේ තමන්ටම කොටස් ගැනුම් විකුනුම් කරන්න පහසුකම් සලසන කොටස් ආයෝජන . උපදෙශන ආයතන බොහොම ඉන්නව. ජේ.බී සෙකියුරිටිස්, කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටිස්, ඒෂියා සෙකියුරිටිස්....ආදී බොහොමයක්. හොඳ වැඩ කාරයෙක් වුනොත් දාපු සල්ලි ඩබල්, ත්‍රිබල් කරගන්න වැඩි කාලයක් යන්නෙ නැහැ. මොලේ පාවිච්චි කරන්න. ආණ්ඩුවටයි, අරයටයි මෙයාටයි බැණ බැණ ඉන්නෙ නැතිව මේ වැඩේ කරන්න. සමහරවිට ඔබ ජ.වි.පෙට සම්බන්ධ කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් මේ ක්‍රමයෙන් ඔබ දියුණු වුනොත් එදාට ඔබ ජ.වි.පෙට කඩේ ගිහින් මෙච්චරකල් කරගත්ත මෝඩකම කියල හිතේවි. (මොකද මං දන්න බොහොමයක් ජේවීපි කාරයො, යූ.එන්.පී. කාරයො ස්ටොක් මාකට් එකට ආවට පස්සෙ ෆුල් ආණ්ඩු හිතවාදියො..) රස්සා හොය හොයා මහන්සි වෙන්න එපා...කොටස් වෙළඳපොළේ දි ඔබ ඉගෙන ගන්න එක පාඩමක් තමයි මොනම හරි රස්සාවක් කියන්නෙ සොච්චම් මුදලක් ඇඟේ ගහල අපේ හැකියාව සූරාකන දෙයක් කියල. අවසානේ කියන්න තියෙන්නෙ මෙතන තමයි අපේ "සිස්ටම්"එක පාලනය කරන තැන. සිස්ටම් එකෙන්ම ක්කෝටිපතියෙක් වෙන්න ඕන නම් බනින ඒව පැත්තකින් තියල අවදානමට මුහුණ දීල හැකියාවෙන් ජයගන්න..මෙන්න දිනන්න පාරක් කිව්ව...කරන එක නොකරන එක ඕගොල්ලන්ගෙ වැඩක්...

  4. Anonymous  

    තව දෙයක් සමහර බ්‍රොකර් ආයතන ඔවුන්ගේම පරිගණක ආයෝජකයන්ට දීල තියෙනව කොටස් වෙළඳාම සඳහා..ඒක හන්දා පරිගණක හෝ අන්තර්ජාලය නැහැ කියල පසු තැවෙන්න ඕන නැහැ.

  5. Anonymous  

    මල්ලිල කවද හරි මේ සිස්ටම් එක තේරුම් ගත්තම සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, ප්‍රභාකරන්, සෝමවංශ අමරසිංහ, ජෙප්පො, යූ.එන්.පී එක, ආණ්ඩුව, ඇමරිකාව, ඉංදියාව, චීනෙ මේ හැමෝම එකම "සිස්ටම් "එකක කට්ටිය බව තේරුම් ගනීවි..ඒ විතරක් නෙවෙයි, බණින එකා, නොබණින එකා, ඔබ, මම මේ හැමෝම ඒකෙම පොඩි පොඩි ඉත්තො බව තෙරෙයි.. සිස්ටම් එක නැති කරන්න බොරුවට හරි කවුරු හරි හිතුවොත් වෙන්නෙ සිස්ටම් එක ඒ හිතන කෙනාව නැති කරන එකයි. මේ සිස්ටම එකේ සෙල්ලම් කරනව නම් තමන්ගෙ පිළ නිවැරදිව වටහා ගන්න ඕන..පිළ මාරුකරනව නම් සිස්ටම් එක බිඳින්නෙ නැතිව කරන්න ඕන.. සරත් ෆොන්සේකා වැඩ පෙන්නල මේ සිස්ටම් එකෙන් හොඳට ලාභ ලබපු කෙනෙක්. එයාට වුනේ සිස්ටම් එකේ දි පිළ් මාරු කරන්න ගියා සිස්ටම් එකේ නීතිවලට පිටින්. අවසානයේ දී එක පිළක් ඔහුව "සූප්පු කර "සාරය උරා බී විසිකර දැමූ අතර අනික් අය ඒ ලෙල්ල පාගා තලා දමයි. සරත් ෆොන්සෙකා මේ ගේම් එකේදි කරපු ලොකුම වරද සිස්ටම් එකෙන් ලාභ සත්කාර ලබා ඒකට කොකා පෙන්නන්න තැත් කිරීමයි. නමුත් අවසානේ වුනෙ මුළු සිස්ටම් එකම සෙට් වී විවිධාකාරයෙන් සරත් ෆොන්සේකාට කොකා පෙන්වීම හා තවමත් පෙන්වමින් සිටීමයි.

  6. ADARE  

    @Anonymousනොදන්නා සහොදරයා බොහොම ස්තුතියි කොටස් වේළද පොල ගෑන පොඩි දෑනුවත් කිරිමක් කරාට මට මේන්ම මේ බ්ලොග් අඩවිය නරඹන අනිකුත් සහොදර සහොදරියන් වේනුවේන් ඔව් සහොදරයා මම නම් කොටස් වේළද පොලට සෙට් වේලා ඉන්නේ නමුත් සහොදරයා 10000 තියා rs 100 සොයා ගන්න කට්ට කන දුගි දුප්පත් පිරිසකුත් ඉන්නවා රට තුල ඔහුන් රෑකියා විරහිත පිරිසක් ඔහුන්ට රෑකියා අවස්ථා වෑඩි දියුණු කිරිම කල යුතු දෙයක් ..

Post a Comment

Archives

Image Crunch