මුලින්ම කියන්න ඔන මේ දෙවල් කිසිම ගැල පිමක් නැති වන්න පුලුවන් සමහර විට ඔයාලාට බොරින් වගේ දෑනේ මේ ටික කියවනකොට .. නමුත් ගන්න දෙයක් තියෙ නම් ගන්න අමතක කරන්න එපා ..මල රෑ මට නිදි මත නෑති නිසා ලිපියක් ලියන්න පටන්ගත්තේ ලියනගමන් හිතට අපු දෙවල් ගෑන තමයි ඔහේ ලියලා දෑම්මේ ලිපිය ලියල ඉවර වේලා තමයි මේ කෑල්ල ලිපියට උඩින් සෙට් කරේ මට හිතුන නිසා ටිකක් විකාර ලිපියක් කියලා : D

ල් පිපෙන කාලයට මල් වල රොන්ගන්න ඹබරුන් ඹබර කුඩුවලින් එලියට එනවා .. ඉඩොරයෙ ඉරිතැලි ගිය මහා පොලව බලන් ඉන්නේ වතුර පොදක් අහසින් ලෑබේන් තුරුයි .. සමනල්ලු සුවද මල් අසල විතරක් ගැවසෙන්නෙ ඇයි ..අපිටත් තටු තිබුනානම් කොයිතරම් දුර පියඹායන්න පුලුවන්ද නමුත් අපි නොගිය තෑනක් තියෙන්වද අපි හැම තැනකම ගිහිල්ලා තියෙනවා .. නමුත් සජිවි ලෙස නම් නොවේ .

 

මොකද්ද මේ අමුතු ශරිරය අපිට ලෑබුන හරි ලස්සනයි නමුත් අපිට හෑම දාම අපේම කරගන්න බෑ නේ මේ ලස්සන ලේ මස් වලින් හෑදුන අපුරු නිර්මාණය අපිට කොහෙන්ද මේ ලස්සන සිරුර ලෑබුනේ මම නම් දන්නේ නෑ නමුත් හිතට ඒ ගෑන විවිද අදහස් නම් එනවා .. නමුත් හරියටම දන්නෙ නෑ .. කොහොම උනත් අපේ විද්වතුන් නම් පවසන්නෙ අපිට ජිවයක් ඈති උනේ පරිණාමය මත බව නමුත් මෑවිම් වාදය ගෑන තරක කරන්න හෑකියවක් තියෙනවා .. . ඒ කොහොම වුනත් අපි මේ දෙවල් ගෑන දන්නේ නෑතුව ලොකය තුල ජිවත්වනවා .

ජිවිතයේ අවසානය මරනය වේනම් කොයිතරම් දෙයක්ද මේ දුෂිත නපුරු සමාජය තුල නෑවත ඉපදිමක් නෑත්නම් .. අපි ජිවත්වන කාලය තුල මොනවාද මේ කරන්නේ . තව කෙනෙකු රවට්ටමින් තව කෙනෙකුට වෙයිර කරමින් තෘප්තිමත් වන්න උස්සාහ කරන පිරිසක් ඉන්නවා .. තව කෙනෙකුගේ සතුට තුල සතුටු වන්නෙ කියෙන් කිදෙනාද ? පව් කරපු නෑති මිනිස්සු ඉන්නවාද නෑ කගේ පයටද කුඩාකුහුඹියෙක් පෑගිලා නෑත්තේ නෑ ඒම කෙනෙක් හොයාගන්න බෑ .. අපි හෑමොම පව් කරලා තියෙනවා නමුත් පව් වල දිග පලලක් තියෙනවා .. අන්න ඒතන තමයි වෑඩි පුර පව් කරපු කියන මතය ගොඩ නෑගෙන්නේ .. ජිවිතය කිසිවක් කියාගන්න හිතාගන්න බෑරි විදියට ඉපදෙනවා .. ඒ අකාරයටම ජිවිතය අවසාන කරනවා .. පොඩි පොඩි වෙනස් තමයි තියෙන්නේ ..මේ අතර කාලය තුල ලස්සනම දෙයක් සිදුවනවා ඒ තමයි ආදරය .

ජිවිතයට නව එලියක් සමග ආදරය ඈතිවනවා ජිවිතය තනිකම දුරුකරන්න ඈතිවන අපුරු හෑගිම ආදරය . සුන්දර වේදනා ඈති වු නමුත් ආදරය සුන්දරයි .. අද මට පට්ට කම්මෑලි ඒ අස්සේ හිතට ලස්සන අදහස් එන්නෙත් නෑ නමුත් මොනවා හරි ලියන්න ඔන කියලා හිතලා ලියලා දෑම්මා .. මට හිතට මේ ලිපිය ලියන කොට අපු අදහස් තමයි මම ලියලා දෑම්මේ කාලය නාස්ති උනානම් මම සමාව ඉල්ලනවා ..

2 comments

  1. Anonymous  

    awlak no eth mata tikaka pissu wage eka kiki kiyewwama.

    keep it up bro

    PCW

  2. ADARE  

    @ Anonymous - ඔව් සහොදරයා ඒක නම් ඈත්ත . කොහොම නමුත් බොහොම ස්තුතියි අදහස් දෑක්විම සම්බන්දව

Post a Comment

Archives

Image Crunch