ඔන්න මම අද ගෙනාවා නියම පින්තුර ටිකක් මේක නියමයි කිව්වාට හරිම සක්කිලි පින්තුර ටිකක් මගේ email adds එකට තමයි ඇවිල්ලා තියෙන්නේ .. මේ විදේශ රටක හමුදාවක් තුල උසස්විම් ලබා ගැනිමට දෙන --- පුහුණුවක් . මේක තිබිලා තියෙන්නේ තායිලන්තයේ තවත් රටවල් කිහිපයක හමුදාවල් මේ පුහුණුව ලබන්න ඈවිල්ලා තියෙනවා වෑඩි කතා ඔන නෑ බලන්න කො කොහොමද කියලා පින්තුර ටික ..












3 comments

  1. v  

    Ape SF traning aka ahema gena ahala ne wage

  2. Anonymous  

    ooka mokakda machan, Ape "Defense Academy" deyathalawe oowa oone tharan thyanawa, ookata kiyanne survival training kiyala.

  3. ADARE  

    @ v said. - @Anonymous said ඔව් ඔව් අපේ හමුදාව ඉතින් කොහොමත් පට්ට්ට වැඩ කරුවොනේ ..ස්තුතියි අදහස් දැක්විම සම්භන්දව :)

Post a Comment

Archives

Image Crunch