කැමතිද බ්ලොග් අඩවිය තුල රොස මල් වෑස්සක් දකින්න නියමයි නේ මම ඔන්න අද තවත් බ්ලොග් ගෑජට් එකක් ගෙනාවා . වෑඩේ නම් :D කවි ගැන සින්දු ගැන බ්ලොග් ලියන කටියට නම් මේ ගැජට් එක නියමයි .


බ්ලොග්ය තුල රොස මල් වෑස්සක් දාගන්න කෑමති නම් මම පහත සදහන් කරන ආකාරයට වෑඩේ කරගන්න .. මේක හරි ලේසි වෑඩක් මුලින්ම dashboard click 'Design' > 'Add A Gadget' > Choose 'Html/Javascript' gadget දෑන් මම පහත දෙන කොර්ඩ් ටික Html/Javascript box තුලට copy / paste කරගන්න
<script src='http://spiceupyourblogextras.googlecode.com/files/spiceupyourblogrosefull.js' type='text/javascript'>
/***********************************************
* Flower fall effect by adare1  http://adare1.blogspot.com
***********************************************/
</script><a href='http://adare1.blogspot.com' target='_blank'><font size='1'>Blogger Flower Effect</font></a>

දෑන් save දෑන් නම් රොසමල් වෑස්සක් ඈති ඔයාලගේ බ්ලොග් අඩවියතුල ..



Full Rose Live Demo

0 comments

Post a Comment

Archives

Image Crunch