න්න මම කාලයකින් බ්ලොග් ඒකට ලිපියක් ලියන්නේ . දැන් නම් රෑ10.55 මට නින්ද යන්නේ නෑ මොකද මම උදේ ටික වේලාවක් නිදාගත්තා . දැන් නම් මම තනියම කිරි කොප්පයක් හදාගෙන රස විදිමින් සහ හොද පට්ට රොක් song එකකුත් අහන ගමන් ඉන්නේ ,, මේ දවස් ටිකනම් පට්ට කම්මැලි මට නම් එපා වේලා හිටියේ මොකද කිව්වොත් මගේ කකුල් දෙක වගේ තිබුන මගේ පුස් බයික් එක කෑඩුනා .

මම මේ දවස් වල ජාලය තුල අලුත් වෑඩක් පටන්ගත්තා . වෑඩි දෙයක් නම් නෙවේ music ඈල්බම්ස් දෙන බ්ලොග් සයිට් ඒකක් හදාගෙන යනවා තම නම් වෑඩ ඉවර නෑ . වෑඩේ මෑස්සාටම කරාට පස්සේ ඔයාලට කියන්නම් . අද මම ඔයාලට දෙන්න යන්නෙ මගේ email adds ලෑබුන පට්ට ෆුන් පින්තුර ටිකක් ඔයාලට fb එකේ ටෑග් කරලා පොඩි ෆුන් ඒකක් ගන්න පුලුවන් . පට්ට්ට අදහස් ටිකක් මේ පින්තුර තුල තියේනවා ..























0 comments

Post a Comment

Archives

Image Crunch