ආදරය විටක සතුටක් මිහිරක් ජිවිතයට නව පනක් ලබාදෙන නමුත් ආදර තුල විවිද පෑති තියෙනවා ආදරය මිහිරියි නමුත් තව කෙනෙකුට එසේ නොවන්න පුලුවන් ආදරයන තුලින් ජිවිතයක් ලබන්න වගෙම ජිවිතය අදුර තුලට ඈද දමන්නත් ආදරයට පුලුවන්.


විටක ආදරය කුඩා ළමුන්ගෙ හිත් තුලට වෙයිරසයක් ලෙස ඈතුල්වි ඔහුන්ව ටිකෙන් ටික ලෙඩ කරවන අතර මේ කාල‍ය තුල ඈතිවන ආදරය රක්ෂයෙක් ලෙස ඔහුන්ගෙ හිත් වෑලදගන්න අතර නමුත් ඔහුන් දන්නෙ නෑ ඔහුන් ගෙ සිත්වල ඈදි තිබෙන්නෙ ආදරයෙ මතුපිට සිතුවමයි ඔහුන් ආදර ගෑන සිතන්නෙ ,මතුපිටින් දෑකිමෙන් .ඔහුන්ට ආදරය ගෑන නිවෑරදි දෑනුමක් නෑතිකමින්. ඔහුන් අඩු වසසින් හිත්වලට ආදරය කියා ඈතුල් වන රක්ෂයාට ගොදුරුවන අතර මේ ආදරය වෙයිරස් එක ඔහුන් ටිකෙන් ටික ලෙඩ කරන අතර මව් පියන් මෙ ලෙඩේ ගෑන දෑනගන්න කොට ඔහුන්ගෙ ශරිරය තුල වෙයිරස් එක වියප්ත වි අවසානයි .

දෙමා පියන් මෙ දෙවල් ගෑන තම දරුවන් දෑනුවත් කරලා තිබුනානම් තත්වය මිට වඩා වෙනස් වන ඉඩ තිබුනා එහෙනම් අඩුවයසින් ආදරයන රොගයට ගොදුරුවන කුඩා දරුවන් ස0ඛ්‍යාව අඩුවන්න ඉඩ තිබුනා . නමුත් දෙමා පියන් තමන්ගෙ දරුවන්ට මේ දෙවල් නිවෑරදිව දෑනුවත් කිරිමට ලෑජ්ජායි නමුත් ඔහුන්ට පසුව දඩුවම් කරන්න ඔහුන් පසුබට වන්නේ නෑ නමුත් දඩුවම් කිරිම කුඩා අවදියේ ඈතිවන ආදරයට විසදුමක් නම් නොවේ දඩුවම් කිරිම මගින්වන්නෙ ආදරය කියන වෙයිරස් ඒක තවදුරටත් ශරිර ගත විම පමනයි .
 
හොදම දෙ ආදරයෙන් ඔහුන්ව දෑනුවත් කිරිම පමනයි නමුත් මේ රොගය අඩුවයසින් ශරිර ගත විම වලක්වා ගෑනිමට නම් පෙර දෑනුවත් කිරිමක් කර තිබිම වෑදගත් .. ,15,16 ,17 වෑනි වියේ ඈතිවන ආදරය නියම ආදරය නොවේ එය හොමොන යක්ශයා විසින් ඈතිකරන දෙයක් . මොහුන් ආදරය ලෙස මේ වයස් වලදි හදුනගන්නේ හොමොන ඈති කරවන හෑගිම් සමුදායයි .

මේ පිලිබද මොහුන්ව දෑනුවත් කිරිම දෙමා පියන් මෙන්ම පාසල් ගුරුභවතුන් කල යුතු දෙයකි . අද සමාජය තුල විවිද වර්ගයේ ප්‍රේම් වන්තියන් ප්‍රේම් වන්තයන් සිටින අතර . ඉස්සරනම් ආදරය කරන ප්‍රේම්වන්තයන් ප්‍රේම්වන්තියන් උස්සාහ කරේ තම ප්‍රථම ආදරය අවසාන ආදර බවට පත් කරගන්න . නමුත් අද තත්ව‍ය ඉට වඩා වෙනස් . දෑන් ආදරය කරන්නේ රාගයට තුලට ගොදුරු වි .රාගය කියන්නේ ආදරය තුල තියෙන ඒක් අ0ගයක් පමනි නමුත් අද ගොඩක් කඩ් බොඩ් ප්‍රේම්වතුන් ආදර තුල දකින්නේ ඒක අ0ගයක් පමනි ඒ නම් රාගය .. ආදරය රවටමින් සිටින පිරිසක් අද සමාජයෙ සිටින අතර මොහුන්ට තම රාග අසාවන් පිනවා ගන්න හොටල්කාමරයත් , පන්සලත් , පල්ලියත් . රේල් පාරත් , මහා මගත් , මුහුදුවේරළත් , ගස් පදුරු , පාසලත් එකයි .

තෑනක් කොතනක් ලෑජ්ජාවක් නෑ මොකද රාගයෙන් මොහුන්ගේ ඈස් අන්දවේලා තියෙන්නේ . සෑම තෑනකම ආදර රවට්ටමින් පසුව තමනුත් රෑවටේන අතර .ආදර ගෑන නිවෑරදි දෑනුමක් නෑති කමින් ආදර කරන්න ගිහිල්ලා ජිවිත සෑම දාම අදුර තුලට ඈද වෑටිමත් සිදුවනවා . විටක ආදරය මායාවක් ඒ මායාව තුල අපිව ගිල්ලවන්වා නෑවතත් සජිවිලොකය තුලට එබිබලන විට අපිට වෑරදිලා කියලා දෑනෙනවා නමුත් කර හෑකි දෙයක් නෑතුව අසරණවනවා . අපි විටක කියනවා ආදර සුන්දර වරදක් කියලා . ඈත්තටම ආදර සුන්දරයි ජිවිතය ජිවත් කරවන්න ඔනම කරන හෑගිමක් .

ආදර වරදක් වන්නේ නෑ ආදරය අමිහිරිවන්නෙ නෑ ආදර ගෑන නිවෑරදි දෑනුමක් ඈතුව නිවෑරදි තොරාගෑනිමකට යටත්ව නිවෑරදි කාලය තුල ආදරය අව0කව කරනවානම් .
ආදර රදා පවතින්නේ ආදරය ගෑන ඈති දෑනුම මතයි.

2 comments

  1. Princess Thushy  

    විටෙක නෙමෙයි, මටනම් ආදරය මායාවක්ම විතරයි...

  2. ADARE  

    @-Princess Thushy ඔව් ආදරය මායාවක් . බොහොම ස්තුතියි අදහස් දෑක්විම සම්බන්දව

Post a Comment

Archives

Image Crunch