මල් පිපේන කාලයට පරවිමට සිදුවන මල් අතරින් තවත් මලක් මම විම ගැන මා හටම දැන් දුකකි ජිවිතය විදින්න ඔන සුන්දරම කාලය තුල ජිවිතය විදවන්න සිදුවු මම තවමත් 17 වනවියේ පරවුන මලකි . ඇයි මා පරවු මලකට සම වුයේ දැන් නම් මා හට ඒ ගැන වැටහේ . ජිවිතයේ සිදුවන වැරදි අතපසුවිම් වලින් ගොඩ නැගිමට නොහැකි තරම් මා දැන් අසරණ වි ඇත නමුත් ජිවිතයේ සැබැ අර්ථය දැන් මට වැටහේ . මා පාසල් යන අවදියෙදි මා අනෙකුත් ගැහෑනු සිසුන්ට කලින් වැඩි වියට පත් විය .



මා වැඩියට පත් විම ගැන මා තුල කැමැත්තක් විය . මා පාසල් අවදියේ සිට අවිනිත සිසුවකු ලෙසත් නරක නාමය ලබාගෙන තිබුනි නමුත් ඒ දේවල් සම්භන්දව මා සිතුවේ නෑ අවිනිත ලෙස හැසිරෙන අසභ්‍ය වචන කතාකරන ගෑහෑනු ළමුන්ගේ නායිකාව මම විය .. මා හෑදුන වෑඩුන පරිසරයෙන් මා නරක් වන බවත් මා නරක් නොවි නිවෑරදිව සිටිය යුතුබව මට හෑගුනේ නෑ ..

මම ලස්සන මලක් සේ පිපුනත් මා සුවද හමන මලක් නොවිය මා වටා ඹබරුන් අනික් මල් වටා ගෑවසේන ලෙසම මා වටත් ගෑවසුනු අතර මා පාසල් අවදියේ ඹබරුන් කිහිප දේනේකුටම රෑවටුනි මා නරක කෙල්ලෙක් බව මමත් දෑනගෙන සිටියා මගේ හෑගිම් මට පාලනය කරගන්න බෑරිකමක් මට තිබුනා . කාලය මේ අකාරයට ගේවි ගියත් මා තුල වේනසක් දෑකිමට මට නොහෑකි උනා . කාලය සමග මා පරවු මලක් සේ O/L විභාගයට මුහුණ දුන්නා . මා O/L විභාගයට පාඩම් කරන්න යනවා කියා මගේ මිතුරියක නිවසට ගොස් ඈය සමග ඈගේ තවත් වෑඩි මහල්  මිතුරියක් සමග ඈයගේ කාමරය තුලට වි දොරත් වසාගෙන ෆිල්ම් බලපු බව විතරක් මට O/L විභාගයට ලියන්න ඉතුරු උනා .

මා ජිවත් වු පරිසරයට අනුව ඉගන ගත යුතුයි යන්න මට හෑගුනේ නෑ . මගේ වෑඩිමහල් සහොදරිය අඩුවයසින් ආදරයක් විවාහයක් ගෑන පිරිමියෙක් ගෑන නොදෑන තවත් ඒ වගේම ආදරයක් ජිවිතයක් ගෑන නොදන්න තරුනයෙක් සමග ඈතිවු අශාව මුල් කොට ගත් සම්බන්දයක් මත අඩු වයසින් විවාහ විමට සිදුවිය .

කෙසේ නමුත් මගේ මව් පියන්ටත් දරුවන් ගෑන නිවෑරදි අවබොදයක් නෑ ඔහුන් සෑම විටම සිතුවේ අපි බරක් ලෙසයි අපිට නිවෑරදි මග කියා දිමට තරම් දෑනුමක් ඔහුන් තුලත් තිබුනේ නෑ ඒ වගේම අපිට හරි දේ වෑරදි දෙත් කියලා දෙන්න කෙනෙක් අපේ පවුල්වල සිටියේ නෑ සියලු දෙනා බලාගෙන සිටියේ අපිට වරදින තුරු බව අපිට දෑනුනේත් නෑ .. O/L වලීන් පසු මට යලි පාසල් නිල ඈදුම අදින්න අවස්ථාවක් ලෑබුනේ නෑ . මා සමග එක පන්තියේ සිටි ගොඩක් දෙනා පාසල් නිල ඈදුම ඈද යන විට මට මා ගෑන දුකක් ඈතී උනේ නෑ .. මම පාසල් ජිවිතයට වෙයිර කරන බව මම දෑන සිටියා ..

කාලය ගෙව්නා මට සහකරුවකුගේ අඩුව හිතට මෙන් ගතටද නො අඩුවම දෑනුනා . මාගේ වෑඩිමහල් සහොදරියත් තම ස්වාමියා තමන්ට බරක් පමනක් ඉතුරු කරලා විදේශ ගත රෑකියාවක යෙදේන අතර ඔහුන් දෙදෙනාගේ තියෙන දුරස් බව මට විටක හෑගුනත් තවත් විටක සිතුනා ඈයට මිනිහා ලග සිටියේ නෑති වුනාට සල්ලි නොඅඩුව තියෙන බව . ඈය සල්ලි ඔන හෑටියට වියදම් කරමින් සිටියත් දුකෙන් ඉන්න බව මම දෑනගෙන සිටියා . දිනක් මට ඉවෙන් මෙන් දෑනුනා මගේ වටා ආදරවන්තයකු කෑරකෙන බව . ඔහු කඩවසම් තරුනයේක් බව මට ඔහු දුටුවිටම හෑගුනා . මා ලද අවස්ථාවේන් ප්‍රයොජනය නිවෑරදි අකාරයට ලබාගත්තා ඔහු මට සනිප උනා ඔහු මට අව0කව ආදරය කරා නමුත් මා සිතුවේ මගේ වෑඩිමහල් සොහොදරිය ගතකරන අකාරයේ ජිවිතයක් ගතකරන්න මොකද මම සල්ලිවලට අශාකරා ආදරයට වඩා මාගේ මව්පීයන් ඒ වන විටත් මට ගෑලපෙන මම ආසකරන විදියේ සල්ලි තියෙන විදේශ රටක රෑකියාව කරන්න කෙනෙක්ව සොයාගෙන තිබුනා .


මම කාලයත් සමග මගේ තවකාලික ප්‍රේමට සමුදුන්නා මොකද ඔහු හොද උනාත් ඔහු මට ආදරය කරත් ඔහුට මට ඔන කරන ධනය තිබුනේ නෑ . මා අවුරුදු 17 න් මව්පිය කෑමෑත්තෙන් මා විදේශ රෑකියාවක් කරන ඔහුට විවාහ කරදුන්නා ඒය සිදුකරේ නිතිවිරොදි ලේසත් . රේජිස්ටාර් වරයාට අමතර මුදලක් ලබා දිම මගින් . මා විවහා වි දවස් 4න් මගේ සෑමියා විදේශ ගත විය .. දෑන් මා නෑන්ද අම්මා සහ මාමාන්ඩි සමග නිවසේ කාලය ගත කරන අතර මට තරුන නෑන්ද අම්මා සහ මාමාන්ඩිට යටත්ව සිටිමට සිදුවි තිබේනවා . මා නිවෑරදි කියා සිතු සියල්ල වෑරදි බව මට දෑන් හෑගෙනවා නමුත් දෑන් මා තනිවි සිටින බව මා හට හෑගෙනවා .නමුත් මට දෑන් කල හෑකි දෙයක් නොමෑත මාගේ වෑරදි මට නිවෑරදි කරගත නොහෑක කාලය වේගයෙන් යන නමුත් මා විදේශ ගත සෑමියාගේ තනි වු බිරිද පමනයි . ඔහු මා සමග දුරකතනයෙන් වත් කතා නොකරයි ඔහු සියලු දෑ පවසන්නේ ඔහුගේ මවට පමනයි ඔහුගේ මව ගෙන් මා ඔහුගෑන අසා දෑනගෑනිමට සිදුවිම මා තුල මා ගෑනම කලකිරිමක් ඈතිකරවයි ..

17 වන වියේ පසුවන මා කෙසේ බිරිදක් වුවාදෑයි විටක මා හටම ගෑටලුවකි . මා හට බිරිදක් විමට අවශ්‍ය නිතිමය සුදුසු කම් වත් නෑති බව පමනක් මා දන්නවා . මගේ ඈති මොඩ කම නිසත් නිවෑරදි දෑනුමක් නෑතිකමත් මගේ ඈති වු විවිද අශාවන් නිසත් මා අද මේ තත්වයට ඈද වෑටුන බව මට දෑන් වෑටහේ .. මා දෑන් සිතන්නේ මට නිවෑරදි බිරිදක් විමට හො හෑකිවේ දො කියා .. මා ජිවිතය අවුරුදු 17න් විදවන්න සුදානම් වන වග මට හෑගුනීනම් ..

0 comments

Post a Comment

Archives

Image Crunch