මම කාලයකීන් බලපු බලන්න අසාහීතේන ෆීල්ම් ඒකක් ගෑන තමයී මම අද කීයන්න යන්නේ ,



ෆීල්ම් ඔන තරම් තීබුනාට බලන්න හීතේන ෆීල්ම් තීයෙන්නේ කීහීපයක් පමනයී . සමහර වීට ඔයලා මේ ෆීල්ම් ඒක බලන්නත් ඈතී .
මේ ෆීල්ම් ඒකේ නම The Transporter මේ ෆීල්ම් ඒක වීවීද පරාසයන් ඔස්සේ දීවයන අකාරයක් පේන්නුම් වේනවා . වීටක ආදරත් වීටක ත්‍රෂ්‍ය ජනක සීදුවීම්ද ඈතුලත් මේහී ප්‍රධන චරීතය වන Jason Statham මොටර් රථයකීන් වීවීද අපරාදකරුවන් පොලීසීයට අසුනොවන ආකාරයට අදල ස්ථානවලට රෑගේන යෑම ඔහුගේ රෑකීයව බවට පත් කරගන ඉන්න පුද්ගලයේක් .ඔහු තම මොටර් රථයට බේහේවීන් ආදරය කරන අතර ඔහුගේ රෑකීයව නීසා ඔහුට වීවීද ගෑටුම් වලට මුහුන දීමට සීදුවනවා .මේ ෆීල්ම් ඒක ඈක්ෂන් ෆීල්ම් ඒකක් .කොටස් 3 තීයෙනවා . පලමු කොටස මේතනීන් බාගන්න දේවන කොටස මේතනීන් බාගන්න අන්තීම කොටස මේතනීන් බාගන්න



0 comments

Post a Comment