ඔන්න මම අද ෆීල්ම් ඒකක් ගෙනවා , බලන්න කොහොමද කීයලා මේ ෆීල්ම් එක Repo Men රීලීස්ට් උනේ March 19, 2010 ප්‍රධාන චරීතය ලේස Jude Law රග පාන අතර මේ ෆීල්ම් ඒක නවීන තක්ෂනය ගෑන කීයවේන ෆීල්ම් ඒකක් කීව්වොත් මම හරී .

මේ ෆීල්ම් ඒකේ දීවයන්නේ ඉතා වීශාල මුදලකට මරනාසන්න ප්‍රද්ගලයන්ට හදවත් සහා වේනත් අස්ථී සම්භන්ද රොගීන්ට නීයමාකර වීදීහට ජීවත් වීමට අවශය කෘතීම අස්ථී හා හදවත් බද්දකීර්‍රම පීලීබද මේම කෘතීම අවයව ගන්න වීශාල මුදලක් වෑයකීරීමට සීදුවන අතර
මේම ආයතනය වීසීන් රොගීන්ට අතීකරම් මුදලක් මත මේම අවයව කාලයක් තුල මුදල් ගෙවාන්න පුලුවන් වන අකාරයට නයට ලබාදෙන අතර ඔහුන් ඒම කාලය තුල මුදල් ගෙවීමට අසමත් උනොත්
ආයතනය වීසීන් ඒම ප්‍රද්ගලයන් සොයා ඔහුන් මරා ආයතනය වීසීන් ඔහුන්ට නයට ලබාදුන් කෘතීම අවයව ගලවාගන්නා අතර මේ පීලීබද මුලදීම රොගීයන් දෑනුවත් කරන අතර රොගීන් ජීවත් වීමට තීයෙන අසාව නීසත් වේනත් වීසදුමක් නොමෑතී නීසත් මේම ආයතනයේන් අවයව නයට මීල දීගන්න පේලබේ මේ අතර මේම ආයතනයේ සේවකයන් පීරීසක් සීටීනවා අවයව වලට නීයමීත කාලය තුල මුදල් ගෙවීමට අසමත් රොගීන් සොයාගෙන ඔහුන් මරා මෙම අවයව ආයතනයට නෑවත රෑගෙන ඒමට ..


මේහී ප්‍රධාන චරීතය වන Jude Law වෑඩ කරන්නේ එම ආයතනයේ අවයව නෑවත ගෙන ඒමේ සේවකයෙක් ලේස . නමුත් කාලයත් සමග Jude Law හදීසී වීදුලීය වෑදීම නීසා ඔහුගේ හදවත් ක්‍රීයා වීරහීත වෙනවා . ආයතනය වීසීන් ඔහුටත් කෘතීම හදවතක් ලබා දෙනවා . මේ දෙට ඔහු කෑමතී වන්නේ නෑ මොකද ඔහුට මේ හදවත මීල දීගෑනීමට තරම් මුදල් නොමෑතී නීස නමුත් ඔහුට අකමෑත්තේන් මේ දෙට කෑමතීවීමට තරම් අසරන වෙනවා. මම ඉතීන් සේරම කීයන්න ගීයොත් කතාවේ බලන්න දෙයක් නෑතීවේනවා ඒක නීසා කෑමතී අය ඉන්නවා නම් මේතනීන් බාගන්න.. maxxxa ෆීල්ම් ඒක . ආදරය හා ගෑටුන සීදුවීම්ද මේ ෆීල්ම් ඒකේ තීයේනවා ඉතාගල් හදවත් තීයෙන අනාගතයක වේසේන පීරීසක් අනාගතය තුල ඈතීවන බව හගවන ෆීල්ම් ඒකක් .මේ ගෑන ඔයලාගේ අදහස් තීයෙනවා නම් පහලීන් කොම්න්ට් කරන්න .


2 comments

  1. Face Book theme  

    mama me movie eka balava pattai mama jayan chamal

  2. ADARE  

    එල එල මචො බොහොම ස්තුතීයී සහොදරයා අදහස් දෑක්වීම සම්භන්දව

Post a Comment