අද කලේ කවුරුත් Dancing ෆීල්ම් බලන්න කැමතීනේ මේන්න මම ගෙනවා අමුතුම වීදීයේ Dancing ෆීල්ම් ඒකක් ලස්සන සීන් ගොඩක් තීයෙන හීපොප් නර්තන ඇතුලත් පටන්ගැන්මේ ඉදගෙන හීනා වෙන්න පුලුවන් Dance Flick ෆීල්ම් ඒක ලේ පීරීසීදු වෙන්නත් එක්කමේ ෆීල්ම් ඒක බලන්න . Dance Flick ෆීල්ම් ඒක රීලීස් උනේ May 22, 2009 ප්‍රධාන චරීතය Damon Wayans, Jr.



මේ ෆීල්ම් ඒක තුල නර්තන තරග කීහීපයක්ම තීයේනවා එවගෙම පාසලක අධ්‍යාපනය හදාරන ළමුන් පීරීසක් වන මේම කන්ඩායම නීයම ෆන් ටීකක් ගන්නවා කීව්වොත් මම හරී . හීනා වේන්න පුලුවන් ඈතීවේනකන් මරු ෆීල්ම් ඒකක් .. හෑම දාම ඈක්ෂන් ෆීල්ම් හා හොල්මන් ෆීල්ම් බලලා ඒපා වේලානම් මේනන් ෆීල්ම් එක .. බලන්න ඔබට මතකද ඔබ හොදටම සීනාසුන දවස ?? මේන්න ඈතී තරම් සීනාවේන්න බලන්න Dance Flick ෆීල්ම් ඒක .. ෆීල්ම් ඒක ගෑන කීයන්න නම් වෑඩී දෙයක් නෑ maxxxa ෆුනී ෆීල්ම් ඒකක් බාගෙනම් බලන්න කො කොහොමද කීයලා බලන්න කෑමතී අය ඉන්නවානම් මේතනීන් බාගන්න ..



0 comments

Post a Comment