ද මම අරන් ආවා ලස්සන ෆීල්ම් ඒකක් අපී ගොඩක් ආදරය කරන හයී ස්කුල් මීයුසීකල් ෆීල්ම් පේලේන් අපී අතර ඒන කඩවසම් චොයී නම් චරීතය තමයී මේ මම අද කීයන්න යන Charlie St. Cloud ෆීල්ම් ඒක ඉන්නෙත් මේ ෆීල්ම් රීලීස් උනේ July 30, 2010 ප්‍රධාන චරීතය Zac Efronනම්


අපී සෑමගේ ඒක සේ හීත්ගත් ඔහු තමයී මේ Charlie St. Cloud ෆීල්ම් එකේ ප්‍රධාන චරීතය වන චාලී ට පන පොවන්නේ .. ඔහුට කුඩා සහොදරයෙක් ඉන්නවා සෑම් කීයලා . චාලී සහා සෑම් සොහොදරයන් උනාට මීතුරන් වගේ තමයී ජීවත්වේන්නේ . චාලී තම කුඩා සහොදරයාට ඉතා ආදරය කරන අතර දීනක් මොහුන් දෙදෙනා තම මොටර් රථයේ ගමන් කරන වීට රීය අනතුරකට භාජනය වන අතර මේම අනතුරෙන් චාලීගේ සහොදරයා වන සෑම් මරනයට පත් වනවා චාලීට තම සහොදරයාගේ මරන දරාගෑනීමට බෑරී තරම් දුකක් වන අතර චාලී තම මෑරුන සහොදරයාගේ මරන තෑම් පත් කරන සොහොන අසල තම මරනයට පත් සහොදරයා වන සෑම් ජීවමාන ලේස දකීනවා .

චාලීට තම සහොදරයාගෙ බුත ආත්මය එම සොහොනේ ජීවමාන ලේස දෑක ගෑනීමට හෑකී වීම නීසා චාලී එම සොහොන් පීටීයේ සේවකයෙක් වශයෙන් සේවය කරනවා මේ අතර චාලී තම මීය ගීය සහොදරයා වන සෑම් සමග ක්‍රීඩා කරනවා වීවීද සෙල්ලම් කරනවා සෑම් ගේ රහස දන්නේ චාලී වීතරයී චාලීට පමනයී සෑම්ව පෙන්නේ කාලයත් සමග චාලී ආදරයෙන් වේලේන අතර සෑම්ව අමතක කරන්න ඔහුට සීදුවේනවා . මේ ෆීල්ම් එක ඉතා ස0වේදී හරීම ලස්සන ෆීල්ම් ඒකක් බලන්න කෑමතී නම් මේතනීන් බාගන්න




0 comments

Post a Comment