ලන්න ඔයලාගේ බ්ලොග් ඒකට මේ ගැජට් ඒක දාගන්න කැමතීද කීයලා මේ ගැජට් ඒක මගීන් ඔයලාගෙ බ්ලොග් අඩවීයට පැමීනේන පීරීස අඩවීය තුල රදවාගැනීමට හෑකීවන ගැජට් ඒකක් ඒ කීයන්නේ බ්ලොග් අඩවීයේ තීයෙන තවත් වීවීද ලීපී කීයවන්න බ්ලොගයට පැමීනේන අයට රුචීයක් ඈතීකරන Related Posts with Thumbnails ගැජට්ඒක ගැන සමහර වීට ඔයලා ගොඩක් දෙනා දන්නවා ඈතී වීවීද අඩවී තුල දෑකලත් ඈතී ඔන්න මගේ අඩවීයේත් තීයේනවා ,මේ Related Posts with Thumbnails ගැජට් ඒක දාගන්න වීවීද ක්‍රම තීයේනවා මම පහත සටහන් කරනවා ක්‍රම 2ක් .


මේ ගෑජට් එක දාගන්න කලීන් අපීට බ්ලොග් එකේ පොඩී වෑඩ ටීකක් කරන්න ඔන ඒ තමයී අපේ බ්ලොග් එකේ තීයෙන ලීපී වර්ග [ labels] කරගන්න ඔන එක කරන්නේ Dashboard >Design>Add a Gadget>Labels + ඉට පස්සේ Posting > edit post වලට ගීහීල්ලා ඔයලාගෙ පොස්ට් වර්ග කරගන්න එක කරන්නෙ පොස්ට් දාන compose box එකේ පහතීන් ඈතී [labels for this post box ]ඒතනට ඔයලාගේ පොස්ට් එකට ගෑලපෙන ම්[title] දීලා [publish post ] කරගන්න කලීන් ඉදන් [post labels ] කරගත්ත අය මේක යලීකරන්න ඔන නෑ දෑන් මම පහත දීලා තීයෙන වීදීහට වෑඩේ කරගෙන යන්න .

[ 1 ] ක්‍රමය
මුලීන්ම ඔයලාගේ බ්ලොග් අඩවීයේ dashboard and navigate to Layout > Edit HTML and Download full Template දෑන් Edit HTML and check the "Expand Widget Templates" check box Ctrl+F
යතුර වරක් ඔබන්න දෑන් පහතීන් ඒන බාර් ඒකේ find box එක තුලට

 </head> 
එක copy / paste කරගන්න දෑන් ඔයලාගේExpand Widget Templates" check box එකේ </head>කොර්ඩ් ඒක හයීලයීට් වේලාඈතී . දෑන් ඒ කොර්ඩ් එක මකලා මේ කොර්ඩ් ටීක copy / paste කරගන්න
 <!--Related Posts with thumbnails Scripts and Styles Start-->
<!-- remove --><b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<style type="text/css">
#related-posts {
float:center;
text-transform:none;
height:100%;
min-height:100%;
padding-top:5px;
padding-left:5px;
}

#related-posts h2{
font-size: 1.6em;
font-weight: bold;
color: black;
font-family: Georgia, &#8220;Times New Roman&#8221;, Times, serif;
margin-bottom: 0.75em;
margin-top: 0em;
padding-top: 0em;
}
#related-posts a{
color:black;
}
#related-posts a:hover{
color:black;
}

#related-posts  a:hover {
background-color:#d4eaf2;
}
</style>
<script type='text/javascript'>
var defaultnoimage="http://1.bp.blogspot.com/_u4gySN2ZgqE/SosvnavWq0I/AAAAAAAAArk/yL95WlyTqr0/s400/noimage.png";
var maxresults=5;
var splittercolor="#d4eaf2";
var relatedpoststitle="Related Posts";
</script>
<script src='http://blogergadgets.googlecode.com/files/related-posts-with-thumbnails-for-blogger-pro.js' type='text/javascript'/>
<!-- remove --></b:if>
<!--Related Posts with thumbnails Scripts and Styles End-->
</head>  

දෑන් නෑවතත් Ctrl+f යතුර වරක් ඔබන්න දෑන් පහත ඒන බාර් එකට
 <div class='post-footer-line post-footer-line-1'> 

කොර්ඩ් එක copy / paste කරලා සොයාගන්න ඒ කොර්ඩ් එක සොයාගන්න බෑරීනම්
 <p class='post-footer-line post-footer-line-1'>
මේ කොර්ඩ් එක සොයාගන්න දෑන් සොයාගත් කොර්ඩ් ඒකට පහලීන් පහත දෙන කොර්ඩ් ටීක copy /paste කරගන්න
 <!-- Related Posts with Thumbnails Code Start-->
<!-- remove --><b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div id='related-posts'>
<b:loop values='data:post.labels' var='label'>
<b:if cond='data:label.isLast != &quot;true&quot;'>
</b:if>
<script expr:src='&quot;/feeds/posts/default/-/&quot; + data:label.name + &quot;?alt=json-in-script&amp;callback=related_results_labels_thumbs&amp;max-results=6&quot;' type='text/javascript'/></b:loop>
<script type='text/javascript'>
removeRelatedDuplicates_thumbs();
printRelatedLabels_thumbs(&quot;<data:post.url/>&quot;);
</script>
</div><div style='clear:both'/>
<!-- remove --></b:if>
<b:if cond='data:blog.url == data:blog.homepageUrl'><b:if cond='data:post.isFirstPost'>
<a href='http://www.bloggerplugins.org/2009/08/related-posts-thumbnails-blogger-widget.html'><img style="border: 0" alt="Related Posts Widget For Blogger with Thumbnails" src="http://image.bloggerplugins.org/blogger-widgets.png" /></a><a href='http://bloggertemplates.bloggerplugins.org/' ><img style="border: 0" alt="Blogger Templates" src="http://image.bloggerplugins.org/blogger-templates.png" /></a>
</b:if></b:if>
<!-- Related Posts with Thumbnails Code End--> 
. දෑන් වෑඩේ ගොඩ දෑන් පොඩී පොඩී වෑඩ ටීකක් කරන්න තීයෙනවා මේ Related Posts Widget ගෑජට් එකේ පෙන්වන පොස්ට් ප්‍රමානය වෑඩී අඩු කරගන්න පුලුවන් එකට
 var maxresults=5; 

මේ කොර්ඩ් ඒක සොයාගන්න . දෑන් ඒ කොර්ඩ් එකේ [5] අන්කය වේනස් කරගන්න 3 . හො 4 තමන්ට කෑමතී අගයක් . තවත් මේ ගෑජට් එක උඩීන් ඔයලාට ඔන නම් දාන්න පුලුවන් ( මේ ලීපීවලටත් කෑමතීද බලන්න ) ඒ වගේ මොකක් හරී තමන් කෑමතී title එකක් , එක කරන්නේ ඉහත සදහන් කරපු අකාරයට
 var relatedpoststitle="Related Posts"; 

මේ කොර්ඩ් ඒක සොයාගන්න දෑන් එ කොර්ඩ් එකේ [Related Posts] මකලා ඒතෑනට ඔයලා කෑමතී title ඒකක් දෙන්න දෑන් Save Templates වෑඩේ ගොඩ මේ ගෑජට් ඒක වෑඩ කරන මම ඉහත සදහන් කර අකාරයට අනීවර්යේන් ඔයලාගෙ ලීපී වර්ග කරලා තීයෙන්න ඔන ..

[ 2 ]

ක්‍රමය මේ ක්‍රමයට අනුව අපීට මේ ගෑජට් ඒක සපයන්නේ තවත් web අඩවීයක් මගීන් මම පහත දෙන web අඩවීයට ගීහීල්ල ලීයාපදී0චී වීම මගීන් ඒම අඩවීය අපට ගෑජට් ඒක ලබාදෙනවා මේ ක්‍රමය හරී ලේසී http://www.linkwithin.com/learn නමුත් කොස්සකට තීයෙන්නේ මේම ගෑජට් ඒකේ ඔහුන්ගේ ලීපීනය සටහන් වීම හා title අපීට ඔන වීදීයට වේනස් කරන්න බෑරී වීම . කොහොම නමුත් මේ ක්‍රමය හරී ලේසී නමුත් මම ඉහල සටහන් කරපු ක්‍රමය තම්යී මම නම් හීතන වීදීහට හොද ඔයලාගේ කෑමෑත්තක් ..

2 comments

  1. safasf fafsdfsa  

    kolla mybloggertricks.com follow karanawa wagei hodai hodai digatama karumu.

  2. safasf fafsdfsa  

    adare machan single post layout ekata witharak wena widget sections ad karaganna puluwanda. mama dannawa widget onenam podi code ekak daala single post wala witharak pennana kiyala kiyanna puluwan namuth mata ona saamannya widiyata ape site wala thiyena widiyata widget areas ad kara ganna. kolla dannawa mage hithe. oya related post widget ekath mama hithanne podi hack ekak daala thamai kolla site ekata daala thiyenne. elakiri machan keepitup!!!!!!!!!!!

Post a Comment