ඔන්න මම අරගෙන අවා ඔයාලගේ බ්ලොග් අඩවීයට ඔන කරනම දෙයක් ඒ වගෙම බ්ලොග් අඩවීය ලස්සන කරගන්නත් පුලුවන් කොහොමද බලන්න කො වෑඩේ . මම අද සටහන් කරන්න යන්නේ බ්ලොග් එක තුල තීයෙන පොස්ට් වලට කොමන්ට් කරපු කොමන්ට් ගණන් කරනයක් බ්ලොග් post Title ඒක අසල මෙන්න මේ අකාරයට දාගන්න හෑටී තමයී . කොහොමද කට්ටීය වෑඩේට කෑමතීද ?? ඔන්න මේ ගෑජට් ඒක බ්ලොගය තුලට දාගන්න කෑමතී අය මම පහත සටහන් කරලා තීයේන වීදීහට වෑඩේ කරගන්න 1 මුලීන්ම




dashboard--> layout- -> Edit HTML යන්න ඉට පස්සේ "Expand Widget Templates" හරීයක් දෙන්න . දෑන් Ctrl+f යතුර ඔබේ කීබොඩ් එකේ වරක් ඔබන්න . දෑන් පහලීන් බාර් එකක් ලෑබේ find box තුලට මේ
<h3 class='post-title entry-title'>
කොර්ඩ් ඒක copy / paste කරගන්න දෑන් ඔයාලගේ Edit HTML තුල මේ <h3 class='post-title entry-title'> කොට්ඩ් එක හයීලයීට් වේලා තීයෙනවා දකීන්න පුලුවන් . දෑන් ඒ කොර්ඩ් එකට පසුපසීන් මේ

    <!--COMMENT-BUBBLES-STARTS--><b:if cond='data:post.allowComments'>
    <a class='comment-bubble' expr:href='data:post.addCommentUrl' expr:onclick='data:post.addCommentOnclick'><data:post.numComments/></a>
    </b:if><!--COMMENT-BUBBLES-STOPS-http://bloggerstop.net-->


කොර්ඩ් එක copy / paste කරගන්න දෑන් නෑවතත් Ctrl+f යතුර ඔබන්න එන බාර් එකේ මේ
</head>
කොර්ඩ් එක copy / paste කරගෙන එම කොර්ඩ් එක තීයේන ස්ථානය සොයාගන්න . දෑන් කොර්ඩ් එකට </head> ඉදීරීයේන් මේ
    &<!--COMMENT-BUBBLES-STARTS--><style type="text/css">
.comment-bubble {
float: right;
background: url(http://i49.tinypic.com/2vugahu.jpg) no-repeat;
width: 55px;
height: 38px;
font-size: 18px;
margin-top: -15px;
margin-right: 2px;
text-align: center;
}
</style><!--COMMENT-BUBBLES-STOPS-http://bloggerstop.net-->

කොර්ඩ් ඒක copy / paste කරගන්න ඉට පස්සේ Ctrl+f පහතීන් ඒන බාර් ඒකට මේ http://i49.tinypic.com/2vugahu.jpg කොර්ඩ් එක copy / paste කරගෙන සොයාගන්න දෑන් මම පහතීන් දීල තීයෙන icon වලීන් ඔයාලා කෑමතී icon එකක් තොරගෙන ඒ ඉදීරීයෙන් තීයේන ලීන්ක් එක ඔයාලා සොයාගත්ත කොර්ඩ් එක මකලා එතනීන් copy / paste කරගන්න දෑන් Save Templates දෑන් ඉතීන් වෑඩේ හරී

http://i48.tinypic.com/352kaba.jpg

http://i50.tinypic.com/66m69g.jpg

http://i47.tinypic.com/99m5on.jpg

http://i50.tinypic.com/24xko7m.jpg

http://i50.tinypic.com/egx3t3.jpg

http://i46.tinypic.com/df97c4.jpg

0 comments

Post a Comment