අපී ගොඩක් දෙනාට තීයෙන ගැටලුව තමයී ආදර සම්භන්දතාවයක් ගොඩනාගත් පසු ඒ ආදර සම්භන්දතාවය සර්ථකව පවත්වාගෙන යෑමට ඈතී අසීරුතාවය . ආදර සම්භන්දතාවයක් ඈතීකර ගැනීමට වඩා අපහසු දෙ තමයී ඇතී කරගත් සම්බන්දතාවය වීවාහයක් කරාසර්ථකව ගෙන යෑම . අපී සෑමවීට හීතන්නේ කොහොමද අර කෙල්ල දාගන්නේ කොහොම හරී කරලා සේට් කරගන්න ඔන නමුත් මොහොතක් සීතන්නේ නෑ නේද මේ කෙල්ල මට ගෑලපෙනවාද මේ කෙල්ල මොනවගේ කෙනෙක්ද ? කීයලා හෑමදේයක්ම සීද්ධවන්නේ ශරීර ස්වභාවයට සහා ලස්සනට වහල්වෙලා කෙසේ නමුත් පසුව කට්ටකලා සෙට් කරගන්නවා නමුත් සීතන්නේ නෑ මේ ආදර සම්භන්ද තාවය ඉදීරීයට ගෙනීයන්නේ මොන අකාරයටද කීයලා මේ හේතුව නීසා ආදරය අසර්ථක වේලා පසු තැවෙනවා අය ඔනතරම් ඉන්නවා .



ආදරය කීයනදේ මුලීන්ම තමන්ගේ හීතට දෑනේන්න ඔන ඒ අකාරයට ආදරය කීයන හෑගීම අව0කව හීතට දෑනේන්න හේතු උන කෙල්ලට තමයී ආදරය කරන්න ඔන මොන කට්ටකාලා හරී ඈයව මීතුරුකරගන්න ඔන ඒක හීතන තරම් අමාරු දෙයක් නම් නෙවේ සතීයක් 2 , 3 ඔරවයී බනීවී , නමුත් ඔනම පුස් පාට් දාන කෙල්ලෙක් උනාත් මාසයක් ඈතුලට හරීයට ආදරය කරමීන් ආදරය නීවෑරදී ලේස නීවෑරදී මොහොතේ ප්‍රකාශකරලා මීතුරු කරගන්න බෑරී කොල්ලො අද ලොකේ නෑ .. කොහොම නමුත් ආදරය වීහීලුවකට ගන්න හොද නෑ ..

හීතට අවන්කව ආදරය දෑනේන්න හේතු උන කෙල්ල සමග ආදර සම්භන්ද තාවයක් ගොඩ නගාගත් පලීයට වෑඩේ හරීයන්නේ නෑ මොකද අව0ක ආදරය වීවාහයක් දක්වා සර්ථකව ගමන් කරන්න ඔන .. වහනයක් ගත්ත පලීයට අපීට එකේ ඔන ඔන තෑන් වලට යන්න බෑ නේද ? ඉන්දන නෑතුව ඒ වගේ තමයී ආදරය .

කෙල්ලෙක් හොයාගත්තා කීයලා ආදරය ජයගන්න බෑ. අනීත් දේය තමයී ආදරය කරන්න ඔන ආදරය ගෑන පුර්න දෑනුමක් ඈතුව නෑත්නම් ඉතීන් පරන කාර් කටුවක් වගේ කොයී මොහොතේ හො නවතීනවා අතරමන් වේනවා . ආදරය හීතන තරම් සරල සුකුමල දෙයක් නම් නෙවේ ජීවීතය හා බෑදුන දෙයක් .
ආදර සම්භන්දතාවයක් ඉදීරීයට ගෙන යන්න . ආදරය කරන දෙන්න තුල හොද බෑදීමක් තීයෙන්න ඔන හොද වීශ්වාසයක් ගොඩනගා ගත යුතුයී බොහොදුරට ආදරය රදා පවතීන්නේ වීශ්වාසය මත . සෑම පෙම්වතීයක්ම කෑමතීදෙයක් තමයී තමන්ගේ පෙම්වතා සමග ගොඩක් වේලා කතාකරන්න ආදරය ගෑන අනාගතයේ සීහීන ලොක ගෑන පෙම්වතා ඒක්ක ෂොපීන් කරන්න එත කොට ඈය කීයන දෙවල් අසාවේන් ඈහුම්කන් දෙනවාට ඈය කීයන දෙවල් තේරුම් ගනවාට ඈයව වීශ්වාසකරනවාට .
 
ඈගේ සෑප දුක සොයාබලනවාට .පෙම්වතෙක් තමන්ට හෑකීතරම් අව0කව ආදරය පෙම්වතීයකට දෑනීමට සෑලෑස්වීම මගීන් ඈයට ඔහු කෙරෙහී වීශ්වාසයක් අව0ක ආදරයක් ඈතීවේනවා . ඒ වගේම පෙම්වතීය ද තම සහකරුට අව0ක ආදරය සෙනෙහස පෙන්වීම හා ඔහුට සීයලු දෙ නොසගවා පෑවසීමත් ඔහුව නීවෑරදීව තේරුම් අරගෙන ක්‍රීයා කීරීමත් ඔහු සමග ගෑටුම් ඈතීනොවන අකාරයට ප්‍රශ්න වීසද ගෑනීමට හෑකීවීම අනීවර්යයී . ඔහුගේ වෑරදී අඩු පඩු තීයෙනවා නම් ඔහුට ඒවා නීවෑරදී කරගන්න අකාරය ආදරයෙන් කීයලා දීමත් ඔහුගේ සීත් ගන්නා අකාරයේ වීවීද වීලාසීතා කීරීමත් මේ සම්භන්දව ගොඩක් තරුනයො අකමෑතී ඒසේ වීමට හේතුව කෙල්ල නෑතීවේ යන බය නීසා ඒවගේ පටු වීදීහට හීතන පෙම්වතෙක් නම් වෑඩක් නෑ කොහොමත්..

සෑම වීටම ඔහුට ඔබ වීටක මවක් ලේසත් යෙහේලීයක් ලේසත් කුඩා දරුවකු සේ සුරතල් ලේසත් ආදර වන්තීය ලේසත් නීවෑරදීව සීටීනවානම් නීයමයී ඒතන හරී ලස්සන වේ ආදර වීදීන්න පුලුවන් තෑනක් වේ .. ඒවගෙම සෑම කොල්ලෙක්ම කෙල්ලෙක්ගේ ලස්සනට පීරීසීදුකමට .අහන්කාරකමට ,
[ අඩම්බරකමට වීශේශ තෑනක් දෙනවා ] හෑම කොල්ලෙක් ඒක්කම කතාකරන කොල්ලො අස්සේ ඉන්න කෙල්ලොන්ට කොල්ලො ආදරය කරන්න කෑමතී නෑ ..

මම හීතන දෙයක් තමයී කෙල්ලෙකුට අඩම්බරකම කීයන්නේ ඈයට තීයේන වටීනාම අභර්ණය ලේසයී .. ආදරය කරන්න ආදරය වීදීන්න .. නමුත් හොද වෑටහීමක් ඈතුව ..

0 comments

Post a Comment