ඔන්න අද කීයන්න යන්නේ ලස්සන රුමත් යුවතීයක් වන සදමාලීගේ ආදර කාතාව ගමක් බීය වැද්දුව අකාරය ගැන .. ආදරය පුදුමාකරයී ආදරයට ගෑන සීතන වීට දෙවරක් සීතා නීවෑරදීම තොරාගැනීමක් කීරීම අනීවර්යයී නැත්නම් අපේ කතාවේ සදමාලීගේ චරීතයට ඔබටත් මුහුන දෙන්න ඉඩ තීබේන බව වරක් හීතන්න ඔනම දෙයක් ගැන ඔනවාට වඩා බලාපොරොත්තු තීයාගන්න ඒපා ..


සදමාලී කීයන්නේ ලස්සන ගමක ජීවත් උන චම් නීහතමානී තරුනීයක් ඈය ජීවත් උනේ ..... යන ලස්සන ගමේ ඈය පාසල් ගීයේ ........ ප්‍රධාන පෙලේ පාසලකට .. ඈය පාසලේ සමන්‍ය පෙල අධ්‍යාපනය හදාරමීන් සීටී හීරීමල් වයසේ තරුනීයකී . ඈයත් මේ වයසේ ඈතී වන ආදරය නෑමතී අන්දකාරය තුලට ඈද ගැනීමට ඒකතරා කොල්ලකුට හැකී උනා . ඈය ඔහුට අවන්කව ආදරය කරා ඈය ඔහුට දේවත්වයෙන් සැකකුවා ඔහුව වීශ්වාස කරා . කාලය කෙමේන් කෙමේන් ගේවී ගීයා .

ඈයගේ පීයා වීදේශ ගත වී සීටී අතර ඈය සහා ඈගේ මව පමනක් ගෙදර සීටී බෑවීන් ඈගේ පෙම්වතාට ඈගේ ගෙදරට ඒමට අවස්ථාව උදා උනා පෙම්වතා කේරෙහී ඈගේ තරුන මවගේ සීත දීනා දීමට ඈයට හැකී වු බෑවීන් . දෑන් ඈයගේ පෙම්වතා කීසීම බයක් සෑකක් නෑතුව ඈය හමුවීමට නීවසටම ඒන අතර පුදුමාකර දේයක් සදමාලීටත් නොදෑනීම සීදුවීය. ඉතා පහත් තත්වයේ සීදුවීම් පේලක් තමා අවට සීදුවන බව සදමාලීට කාලයත් සමග වෑටහී ගීයා. සදමාලීගේ වීදේශ ගත පීයගේ බීරීද වන සදමාලීගේ තරුන මව සදමාලීගේ ආදරය සොරකම් කර ඈතී බව සදමාලීට වෑටහුනා . එදා ඉතා වෑහී බර දීනයක් අවට පරීසරයෙන්ම ගෙන දුන් පණිවිඩයනම් ඒ දීන ඉතා ශොක ජනක සීදුවීමක් සීදුවන බවයී .
සදමාලීට තම පේම්වතා තම මව වීසීන් තමන්ගෙන් උදුරා ගත් බව හොදාකාරව දෑනී තීබීනී ඈයට  ඒය දරාගෑනීමට නොහෑකීවීය .
හීරීමල් වීය පසුකරමීන් සීටී තරුන පෙම්වන්තීයක් වු ඈය ගේ සීතට සීදු දෙවල් දාරගත නොහෑකීවීය .

ඈය තම පනටත් වඩා ආදරය කරන ඔහුට ඈගේ මවත් ආදරය කරන බවත් ඔහුත් ඈයගේ මව සමග පෙමීන් වේලීසීටීන බව දෑන දෑන වීට ඈයගේ සීහීයට අවේ ඒකම දෙයයී ඒය ඈයට තම මව මරන්න බෑ තරුනයා මරන්න බෑ ඒකම දේ මම දීවීනාසාගන්නවා කීයන මතය ඔස්සේ ඉක්මනීන් ක්‍රීයත්මක උ ඈය සුදානමකීන් යුතුව තම ගව්ම තම ඈගට තදවන්න ඔතාගෙන ඈදුම උඩ යන්නේ නෑතීවන අකාරයට ගව්ම තදවන්න අයකටු ගසාගෙන ඈය තම අන්තීම මොහොත ඉතා වෙයීරයකීන් යුතුව ඉන්නේ යකඩ යකා එනකන් පෙරමග බලාගෙන ඈයගේ මාරයා රේලී පීලීවලීන් ඈදී ඒන දුම් රීයේ සීටීන බව ඈය දෑන සීටීයා ඈය දුම් රීයට තම බේල්ල තබන්නේ මරනය තුලීන් සෑනසීමක් ලබන්න ඈය තුල උ වෙයීරය ඈයට ම දාරාගෑනීමට නොහෑකීවීය ඒ නීසා ඈය කීසීම පෑකීලීමකීන් තොරව මරනය මොහොතකීන් වෑලද ගත්තා ..

මේය අවසානය නොවේ ඈයගේ මරනයෙන් පසු සතීයක් වෑනී කෙටීකාලයක් තුල ඈයගේ දීවීනාසාගත් වෙයීරයෙන් පීරී අත්මයට සෑන සීමක් නම් ලෑබුනේ නෑත . ඈයගේ අත්මය පෑහෑදීලී ලෙස ඈගේ මව ජීවත් වන නීවසට කරදරකරන්න වීය පසුව ගමේ මීනීසුන්ටත් . ගෑහෑනුන්ට නොව පීරීම්න්ට මෑයගේ බුත ආත්මය රීසීසේ කරදර කරන්න වීය . තවද ...... කීයන ප්‍රදේශයෙන් රෑට ගමන් කරන ප්‍රද්ගලයන්න මෑය ගෙ අනීවාර්ය ගොදුරුබවට පත් වීය ඈය ඔහුන්ගෙ පසු පසී ඒලවන් ඈවීත් වීවීද කරදර කරන්න වීය අදට ත් ......පාරේයන කොට සදමාලී යන නම මතක් කරන්නත් මීනීස්සු බයයී ඈය ඒතරමටම බයානක බුත ආත්මයක් වේලා ඒ ප්‍රදේශවල සෑරී සරලා තීයෙනවා ..

මෙය සීදුවේලා තීයෙන්නේ මීට අවුරුදු 16,20 පේර ..
 ආදරය තුලීන් කෙනෙකු මරන්නත් පුලුවන් ජීවත් කරන්නත් පුලුවන් ආදරය කෙනෙකු මරන්න පවීචීකරන ඒපා . එය කෙනෙකු ජීවත් කරවන්න පාවීචීකරන ඖෂධයක් කරගන්න .

4 comments

  1. ADARE  
    This comment has been removed by the author.
  2. Lahiru Siriwardhana  

    ආදරේ බොරැවත් එක්ක පටලවාගත්තොත් කවදාවත් සැනසීමක් නම් නෑ

  3. ADARE  

    @ Lahiru Udayanga සහොදරයා 100% හරී .. ආදරය කවදාවත් වීහීලුවකට ගන්න ගීයොත් ඒක වෑරදී . බොහොම ස්තුතීයී අදහස් දෑක්වීම සම්භන්දව ..

  4. sumith  
    This comment has been removed by a blog administrator.

Post a Comment