අද සටහන් කරන්න යන්නේ  වැඩිය ප්‍රසීද්ධීයේ කතා කරන්නේ නැතිනමුත් කතාකරන්න ඔන බීය නීසා කතාකරන්නේ නැති දෙයක් සම්භන්දව .

රටේ පවතීන තත්වය පීලීබද .අද රටේ පවතීනේ ඉතා මීලීජ්ජ අන්ඩුවක් කීවුවොත් මම හරී .
බදු පීට බදුත් මීලීජත්වය පීට බලකාමයත් එක සේ ඇතී රටක් මේක රටේ වරදක් නම් නොවේ මේ රට තුල ජනතා බලයෙන් හා මැර බලයෙන් .
බලයට පත් වු බලධාරීන්ගේ වරදක් . කරුනා අම්මාන් , පිල්ලෙයාන් වැනී තවත් ඒල්ටීටී ප්‍රධන පෙලේ නායකයන් අන්ඩු පක්ෂයට එක්වී රජ සෑප වීදීන වීට ජාතීක වීරයන් හීර කුඩුවල .



අද අපේ රටේ මීනීසුන්ගේ තීයෙන දුර්වල තාවය තමයී සෑමදේයක්ම කතාවේ මනීන ඒක . මීනීසුන්ට වැරදෙන අවස්ථා බොහොමයී , අද රටේ මීලීජ්ජත්වය කොපමනද කීවුවොත් මාධ්‍යය නීදහස අඩුම රටක් කීව්වොත් හරී අඩුම නෙවේ නෑතීම රටක් .වැඩීහරීයක් මාධ්‍යය නාලීකා රජයේ තවත් රජයේ නොවන නාලීකා තුලට මීලීජ්ජත්වය හා මෑර බලය ඈතුල් කරලා ඒ තුලීන් ඒවා පාලනය කරනවා . රජයට පත් වු අන්ඩුවක් තුල සීටීන ඉහල පන්තීයේ ඈමතීවරයෙක් තම සහයක මෑරයන් සමග ගොස් ඒම රජයේ මාධ්‍යය ආයතනයකට පහර දීම ඒ වගේම එම ආයතනයේ සේවකයන් පසු කලීනව වීවීද මෑර පහර ලක් වීමට සීදු වුනා . මේ ඈමතීයා එයීන් නොනෑවතී තවදුරටත් මාධ්‍යය මර්දනයේ යෙදෙන බව අපී කවුරුත් දන්නා දෙයකී . අද රට තුල බලයට පත් වී සීටීන පක්ෂයට වීරුදධව හො ඒම පක්ෂයේ සීටීන කුමන හො මට්ටමක බලධාරීයේකුට හො වීරුද්ධව හඩක් නෑගුනොත් ඒ හඩ සදහටම ගොලුකරන තත්වයේ මීලීජ්ජත්වක් අද රට තුල තීයේනවා . රටේ සීටීන ලා කොල පාට ඈදුමක් පෑලදගෙන ඉන්න බලධාරීන් කොටස තමයී අද රට තුල කරන තරමක් හොරවැඩ මීනීමෑරුම් කරන්නේ මොහුන්ට ගල් බොතලයක් දුන්නාම ඔනම වැඩක් කරගන්න පුලුවන් . වර්ථාවලට අනුවත් අද රට තුල අල්ලස් දුෂන ව0චා වැඩී පුර කරන්නේ මොහුන් .. මේ ලගදීත් පොලීසීය වීසීන් ජනමාධ්‍යයට පහරදීමක් සීදුකර තීබුනා පසුගීය 14 වැනී දා ශීෂ්‍ය වීරොධතාවක් වාර්තා කීරීමට ගීය මාධ්‍යවේදීන් රෑසකට නම් වශයෙන් බීගුන් මේනක ගමගේ [ ල0කාදීප ] , චමීල ප්‍රදීප් දීලරුක්ෂ [ඩේලීමීරර් ] , සදරුවන් යටීකීද [ නෙත් ඒෆ් ,. ඒම් ] ,සුබ්‍රමනීයම් ගුනරත්නම් [ සීරස කෑමරා ශීල්පී ]. චමීල කරුණරත්න [ රීවීර ] , යන මේ අයට පොලීසීයේ සෘජුව ප්‍රහාරයට ලක් වීය. රටක් තුල යම් යම් වැරදී නිවැරදි  කරගෑනීමට මග පේන්වන්නේ රට තුල සීටීන ජනමාධ්‍යය වේදීන් හා ජනමාධ්‍යය ආයතන වලීන් ඉතීන් මේ වීදීයේ ජනමාධ්‍යය පාලනයක් රට තුල බලධරීන්ගේ අනුදෑනුමක් ඈතුව දීයත් වෙනවානම් කොහොමද රටක් තුල තීයේන් වැරදී අඩු පාඩු හදාගන්නේ .අද රට තුල මාධ්‍යය කරනවා කීයන්නේ ජීවීතය හා මරනය අතර කරන සටනක් වැනීය . මොකද හීටපු ගමන් මාධ්‍යය වේදීන් අතුරුදන් වෙනවා . සුදු වැන් වලීන් ඈවීල්ලා මාධ්‍යය වේදීන්ව පෑහෑරගෙන යනවා . අද රට මේ වැනී මීලීජ්ජ මාධ්‍යය මර්දනයකට මුහුන දීල තීයෙනවා , ඒ වගෙම වීරෑකීයා ප්‍රශ්නයත් අද රට තුල වේනස් වු අකාරයකට ඉස්මතුවේලා තීයෙනවා . ඒ තමයී සුදුස්සාට සුදුසු තෑන නොලෑබීම ඒ කීයන්නේ හරීයට බල්ලාගේ වෑඩේ බුරුවා කරනවා වගේ දෙයක් . ඔයාලට බලාගන්න පුලුවන් ඔනම අවස්ථාවක කොලඹ කොටුව දුම් රීය පොල ඉදීරී පීට උපාධීදාරීන් යන පීරීසක් බොඩ් කෑලී ටීකක් අල්ලගෙන ඉතා අසරන අකාරයට ගීනී අව්වේ වේලී වේලී ඉන්නවා . මොකද ඒකට හේතුව ඔහුන් 8 පස් නෑතී ඈමතීකොලුවන්ට ගොට්ට ඈල්ලුවේ නෑතී ඒක .ඒම නීසා ඔහුන්ට රජයේ රෑකීයා නෑ . අවුරුදු ගනනක් කට්ට කාලා හොදට ඉගෙන ගෙන උපාධීයක් ගන්නේ කොයී තරම් බලාපොරොතු හීතේ තීයාගෙනද ? .
 
නමුත් ඔහුන්ට උපාධීය ගත්තාට පස්සේ බොඩ් කෑලී කීහීපයක් ඒල්ලගෙන පාරවල් ගනේ යන්න තවත්වයක් අද අපේ සමාජය තුල ඈතීවේලා තීයෙනවා . ඈමතී කට්ටන්ට ගොට්ට අල්ලපු උන් කීසීම දෑනුමක් නෑතුව රජයේ උසස් ආයතන වල උසස් රෑකීයාවල නීරතන වේනවා ඉතීන් ඒහේම උනාම රටක් දීයුනුවෙන්නේ කොහොමද ? තවත් 2.50 කොල්ලේක් තරුන්‍යට හෙටක් කීය කීය පවුලට හෙටක් උදෙසා වීශාල ක්‍රීයාදාමයක් මෙහෙයවගෙන යනවා .. තරුන්‍යට හෙටක් ඔහු ගෑන ඉතීන් දන්න අය දන්නවා // හීක්කඩුව බීච්පාටී ඒකේ නීරුවතීන් තරුනීයන් නෑටුම් පීලීබදත් දන්න අය දන්නවා තවත් ඉතීන් හොද හොද සෙල්ලම් දාපු තරුන්‍යට හෙටක් කොලුවෙක් තම්යී ඔහු වීවීද තරුනීයන්ට හෙටක් නෑතී කරපු පුද්ගලයෙක් තරුන්‍යට හෙටක් ගෑන බොරුවට මවාපෑම් කරනවා .


ඔය මවාපෑම් වලට රෑවටේන තරුනයන් මේ රටේ නෑතුවා නොවේ ලගට ඈවීල්ලා කොල්ලොත් ඒක්ක කතාකර පලීයට තරුන්‍යට හෙටක් හෑදෙනවා කීයන ඒක පීලීබද මම නම් වීශ්වාස කරන්නේ නෑ ..අනීත් දෙය තමයී අද රටේ රජයේ ආයතන වල සීටීන සේවකයන් වගේම රජයේ ඈමතීබට්ටොන්ට හා තවත් පහල බලධාරීන්ට නෑතුවම බෑරීදෙයක් තමයී පාගාව .

පාගාව කීයන්නේ හරීයට ඔහුන්ගේ ආහාරය වෑනී දෙයක් , එකනේ බෑලු බෑල්මට බඩගෙඩී ඒක්ක ඉන්නේ හරීයට ලමයී ලෑබේන්න ඉන්න අම්මලා වගේ .. හීක් හීක් .. ඈයී ඉතීන් කන තරමක් කන්නේ පාගාවනේ පාගාව කනතරමට සරීලන්න බඩ කුත් තීයෙන්න ඔනනේ ඉතීන් .. බලයට පත්වන ඔනම කෙනෙක් පාගාව ගහාගන්නවා තමයී නමුත් ඒ දෙත් සීමාවක් තීබීය යුතුයී බන්ඩීය මහත් වේනකන් පාගාව ගහන ඒක හරී නෑනේ .. මම ඔයාලට ඒගෑන පොඩී කාතාවක් කීයන්නම් .. ඔන්න අපේ ඈමතීයෙක් පීටරටක පොඩ් ස0චාරයක් ගීය ඔන්න ඉතීන් මෑන්ට ඒ රටේ ඉන්න ඈමතීකෙනෙක්ව සෙට් උනා කෑමකට ඒ රටේ ඉන්න ඈමතීයා අපේ රටේන් ඒරටට වීසීට් ඒකක් දාන්න ගීය ඈමතීයාට ඒන්න කීයලා ඉතීන් අපේ ඈමතීයා කෑමට ගීහීල්ලා අර රටේ ඈමතීයා ඒක්ක කෑඩේන කඩ්ඩේන් කතාකරනවා. අපේ ගොයීයල ඉතීන් ගීහීපු ගමන් බලන්නේ ගෙදර කොහොමද කීයක් වීතර යන්න ඈතීද කීයලනේ මේක හදන්න ඒදේවල් ගෑනනේ අපේ ඈමතීයා කොහොම හරී දන්න කඩ්ඩ ටීක දාලා අර ඈමතීයගෙන් අහනවා ඔබ තුමා කොහොමද කීයලා මේ ගේදර මේ තරම් ලස්සනට හෑදුවේ කීයලා . ඒ ඈමතීයා අපේ ඈමතීයාව ජෑනේල්ලයක් අසලට ඒක්ක ගීහීල්ලා පීටතීන් පීහීටී වීශාල පාලමක් පෙන්වනවා . එකේ තේරුම හීතාගන්න පුලුවන්නේ .. ඔන්න ඉතීන් කාලයකීන් පස්සේ වීදේශ රටේ ඈමතීයා ල0කාවට එනවා මීනීහා මුලීන්ම යන්නේ පරන මීතුරා වන අපේ රටේ ඈමතීයාගේ නීවසට ..

වීදේශ රටේ ඈමතීයා අපේ රටේ ඈමතීයාගේ නීවස දෑක්ක ගමන් ඉතී වීශ්මයට පත්වෙනවා ඔහු අපේ රටේ ඈමතීයාගෙන් අහනවා කොහොමද කීයලා මේ තරම් ලස්සන මාලීගාවක් හෑදුවේ කීයලා . අපේ රටේ ඈමතීයා හීනාව්වේන ගමන් ජනේලයක් තුලීන් අත වේල්යායක් තුලට දීක් කරමීන් වේල්යාය තුල ඈතී කුඩා බොක්කුවක් වීදේශ රටේ ඈමතීයාට පේන්වනවා.. ඔන්න ඔහොමයී අද අපේ රටේ තත්වය .. දැවැන්ත ජන හඩක් නැගිමට හැකිනම් යම්තාක් දුරට වේනස් කරගත හැක .. 

4 comments

  1. Anonymous  

    මට ඔය ඇමතියෙක් ලඟ ඉන්න පොරක් කිව්වා ලක්ෂ දෙකක් දෙනවනම් රජයේ ‍රැකියාවකට දාල දෙන්නම් කියල.ඒකත් නරක නෑ.නිකන් ඉදගෙනම මාසෙට 15ක් 20ක් ගන්න එකනෙ.මම ඉතින් යන්න ඉන්නෙ.උඹල ගැන දුකයි.ඒත් මේක තමා ක්‍රමේ.
    ජාතික පුෂ්පෙත් අම්බ ලෝකයා.කාර් රේස් යන දවස්වල ගෙනාපු "ඇස්ටන් මාටින්" එක ගැන කතාවක්වත් නෑ.ඒක බලාගත්ත උන්ට පඩි ගෙව්වෙත් ආණ්ඩුවෙ සල්ලි වලින්මලු.උඹ්ත් ඔව්ව ලිය,ලියා මළෙන් ඉන්නෙ නැතුව කාට හරි පුක දීල හරි කමක් නෑ ගොඩ යන්න බලපන්.වැල යන පැත්තට මැස්ස ගහන එක තමා මේ වෙලාවෙ හොදම විසදුම.

  2. ADARE  

    @Anonymous නමුත් සහොදරයා මේ අසාධාරනයට ඉඩදීලා ගොට්ට අල්ල අල්ල ජීවත් වීම කීසී තේරුමක් නෑ අහී0සක මීනීස්සු තලලා පොඩී කරන මේ වගේ සමාජයක අපීට මේ දෙවල් පීලීබද තනීයම නෑගීහීටීන්න අමරුයී ඒක නීසා මම නම් කොහොම හරී කරලා රට යන්න තමයී හීතන් ඉන්නේ .. ඔව් මේ ලගදීත් කොලබ වාරයට බාලා තීයේනවා ලක්ෂ 500 වීතර වටීන හමර් car ඒකක් ඒකත් තරුන්‍යට හෙටක් වේනුවේන් කීයලා තමයී අර0චීය .. උන් කොටී ගනන් වල කාර් පදීනවා අපේ අහී0සක මීනීස්සු රට වේනුවේන් හම්බකරන සල්ලීවලීන් ,, බොහොම ස්තුතී අදහස් දෑක්වීම සම්බන්දව අද මේ වගේ ලීපීයකට අදහස් දක්වන්න තරම් බයක් මීනීස්සු තුල තීයෙනවා..

  3. ලිට්ල් ජෝන්  

    මොනවද කියන්නේ.ජ.ව්.පේ.ට මුක්කු ගෑහෑව්වා කාලයක් අපිත්.උනුත් එකයි අපි සදා අසරනයි සහෝ.

  4. ADARE  

    @Sagara Sanjeewa ඔව් සහොදරයා සේරම ඒකයී වාසී පෑත්තට හොයීයා . කටුස්සො වගේ පාට මරුකරන නීච යක්කුටීකක් ඒක්ක තොයීලයක් කරලවත් ඒලවගන්න බෑරී මහා යකා අපේ රටට අරක්ගේන ඉන්නේ දෑන් ඉතීන් කරන්න දෙයක් නෑ වීදේශ රටවල් වලට කීයලා හරී හොද තොයීලයක් කරන්න වේනවා .. බොහොම ස්තුතීයී සහොදරයා අදහස් දෑක්වීම සම්භන්දව ..

Post a Comment