බ්ලොගයේ ලීන්ක් වෙනත් වීන්ඩොවකීන් .. මම අද ඔයාලාට ගෙනාවා නීයම වැඩක් .බ්ලොග් අඩවීයේ තීයේන දෑන් වීම් ඒ වගෙම වෙනත් ලීන්ක් වේන්නේ අඩවීය තුලම නම් එකට වීසදුමක් තමයී අද මම දෙන්න යන්නේ .


ඔයාලාට ඔන කරන ලීන්ක් වීතරක් වේනම නීව් වීන්ඩො එකකීන් open කරගන්න ඔන නම් මම පහත සටහන් කරන අකාරයට කරන්න .. ඔයාලා බ්ලොග් එකේ පොස්ට් ඒකක් සමග කුමක් හො ලීන්ක් ඒකක් දෙනවා නම්

උදහරනයක් :ලෙස ෆීල් ඒකක් ගෑන පොස්ට් එකක් ලීයලා ඒ පොස්ට් එකට ෆීල් එක බාගන්න ඔන ලීන්ක් එක දෙනවා කීයමු එතකොට සමන්‍ය වීදීයට ඒ ලීන්ක් ඒක පොස්ට් එක බලන කවුරු හරී කීලීක් කරොත් ඒ ලීන්ක් ඒක open වේනනේ ඔයාලාගේ බ්ලොග් අඩවීය තුලමයී , එහේම නෑතුව වේනම වීන්ඩො එකක open කරගන්න ඔන නම් ඔයලා පොස්ට් එකට ලීන්ක් එක දානකොට New Post වල Compose යටතේ ලීන්ක් එක දාන්නේ නෑතුව Edit Html ඒක යටතේ ලීන්ක් එක දාන්න ඒතකොට ඔයාලාට දකීන්න පුලුවන් වේ <a href=" "> මේ අකාරයේ කොර්ඩ් 1 මෑදීන් ඔයාලා දුන්න ලීන්ක් ඒක තීයේනවා දෑන් තීයෙන්නේ "> කොර්ඩ් එක පොඩ්ඩක් වේනස් කරගන්න ඒක .. මම පහල සටහන් කරපු වීදීහට කොර්ඩ් ඒක වේනස් කරගන්න ..

මේ "> කොර්ඩ් මකලා ඒතනට " target="_blank"> මේ කොර්ඩ් එක copy /paste කරන්න
නීයමයී දෑන් වෑඩේ හරී ඔයාලගේ බ්ලොග් එකේ තීයේන add banner වුනත් මේ ක්‍රමය කරන්න පුලුවන් දෑන් ඉතීන් වෑඩේ හරී ..

2 ක්‍රමය

ඔයාලගේ බ්ලොග් එක තුල තීයෙන සේරම කීක් වේනම නව වීන්ඩොවක් තුලීන් කරගන්න ඔන නම් මම පහත සටහන් කරන අකාරයට වෑඩේ කරන්න dashboard--> layout- -> Edit HTML දෑන් Ctrl+f යතුර වරක් ඔබන්න පහතීන් ලෑබේන බාර් එකේ find box එක තුල <head> සටහන් කර ඒම කොර්ඩ් එක සොයාගන්න දෑන් <head> එකට ඉදීරීයෙන් <base target='_blank'/> කොර්ඩ් එක copy / paste කරගන්න
දෑන් Save Templates දෑන් වෑඩේ හරී

0 comments

Post a Comment