ඔන්න මම ඔයලාට අද කීයන්න යන්නේ ෆන් කතාවක් කීයවලාම බලන්න කො ,, ඔන්න ඒක දවසක් හොදට සල්ලී තීයේන හොද බීස්නස් කරන නුගේගොඩ පෑත්තේ ඩයල් ඒකක් .නුවර පෑත්තේ දුර ගමනක් යනවා කාර් ඒකේන් .ඔන්න ඉතීන් දෑන් ගොඩක් රෑ වේලා නුගේගොඩට ඉක්මනට ඒන්න ඔන නීසා මීනීහා කෙටී පාරවල් වලීන් ඒනවා මග දෙපෑත්තම හොදටම පාලුයී . ඔහොම ඒන අතරේ මීනීහාගේ කාර් ඒක කෑඩේනවා දෑන් ඩයල් ඒකට කරගන්න දෙයක් නෑ මොකද මෑන් දන්නේ නෑ කාර් ඒක හදගන්නේ කොහොමද කීයලා අනීත් ඒක දෑන් හොදටම රෑ වේලා නීසා මේ පාලු ඒරීයා ඒකේ ගෑරෑජ් ඒකක් හොයාගන්න ඒක උස්සහා කරන ඒක බොරු වෑඩක් කීයලා මෑන්ට තේරුනා පාලු පෑත්තක් නීසා කාර් ඒකේ රෑ පහන් කරන්න මෑන් බය උනා

මීනීහා කාර් ඒකේ හොදට ලොක් කරලා යතුරත් අරගේන ටීකක් දුරීන් තීයේන ගේදරකට යන්න ගීයා මෑන් ගේදර දොරට තට්ටු කරේ හොද නීන්දක් දන්න පුලුවන් වේ කීයල හීතලා . ඔහු ඒ ගේදර දොර වීවෘත්ත කර තෑනෑත්තාට සීද්ද වු අකරතෑබ්බ ගෑන පවසලා අහනවා අද රෑට මට මේ ගේදර ඉන්න පුලුවන්ද . බෑ මහත්තයා අපේ ගේදර ගෑනු ලමයී ඉන්නවා කීයලා ඔහු දොර වසාගන්වා අපේ ඩයල් ඒක ටීකක් කේන්තීයේන ඒ අසල තීයේන තවත් නීවසකට යනවා ඔහුට ඒම නීවසේනුත් ලෑබේන්නේ කලීන් ලෑබුන පීලීතුරමයී මේ වීදීයට අපේ ඩයල් ඒක නීවාස කීහීපයක්ටම යනවා නමුත් ලෑබුනේ ඒකම පීලීතුර ඒ නම් ගෑනු ලමයී ඉන්නවා ඒක නීසා ඉන්න දෙන්න බෑ. අපේ ඩයල් ඒක හීතුවා ටීකක් මේවෑඩේ හරීයන්නේ නෑ . මේහේම ගීයොත් පාරේ තමයී නීදාගන්න වෙන්නේ කීයල ඔහු තවත් නීවසකට ගීය මේපාර ඔහු නීවස් හීමීයාගේන් ඈහුවේ මෙන්න මේහෙම.

ගෑනු ලමයී ඉන්නවද මට මේ ගේදර අද රෑ නීදාගන්න .. අයීයො අපේ ඩයල් ඒක මුලු ගමේන්ම නොසෑහේන්න ගුටීකෑවා . ඊට පස්සේ මීනීහා මහා රොහලේ අතපය බෑන්ඩෙච් වලීන් ඔතාගේන ඈදේ . ඔන්න මෑන් ගේ ඈදට අල්ලපු ඈදේ තවත් ඩයල් ඒකක් මීනීහත් අතපය හොදට බෑන්ඩෙච් වලීන් ඔතාගේන ඒ මදීවට ඒක කකුලක් ඒල්ලලා . අපේ ඩයල් ඒකට හීතුනා මේ අලුත් ඩයල් ඒකත් ඒක්ක කතාකරන්න අපේ මෑන් අහනවා අලුත් ඩයල් ඒකේන . ඔයා මොනවා කරන්න ගීහීල්ලද මේහේ අවේ කීයලා අලුත් ඩයල් එක අපේ ඩයල් ඒකට ඔන්න වීස්තරේ කීයන්න පටන් ගත්තා ..

මේකයී මට උනේ මම ලබන සතීයේ රට යන්න හීටීයේ .මම මගේ පාස් පොට් ඒකේ පොඩී වෑඩ වගයකට ෆොටො කෑලී 3 අරගේන ඒයා පොට් ඒකට ගීයා .මම හරී හදීසීයේන ගීයේ ඒ යන කොට මගේ අතේ තීබුන ෆොටො කෑලී 3 බීම වෑටුනා මම ඒක අහුල ගන්න බලනකොට නොනා කෙනේක් ඒතනීන් අඩීය තීබ්බා ඉතීන් මම ඒ නොනාට කීවුවා පොඩ්ඩක් සරීය උස්සන්න මට ෆොටො ඒක ගන්න කීයල ඒහෙම කීවුව නීසා තමයී මම අද මේ ඈදේ ඉන්නේ කීයල අලුත් ඩයල් ඒක අපේ පරන ඩයල් ඒකට කීවුවා .. මාලුවා නහීන්නෙත් කට නීසා කීයනවා නේ

4 comments

  1. Unknown  

    fatta machan

  2. ADARE  

    @ යසස්ශ්‍රි ගේ සටහන්
    එල ඒල . අදහස් දෑක්වීම සම්භන්දව ස්තුතීයී සහොදරයා

  3. Hasitha Gunasinghe  

    elama ela lokka...... :))

  4. ADARE  

    අනීවා මචො ස්තුතීයී අදහස් දෑක්වීම සම්භන්දව ..

Post a Comment