මම ඔන්න අද ඔයාලට කීයන්න යන්නේ ලස්සන ෆීල්ම් ඒකක් ගැන ඔයලා ගොඩක් දෙනෙක් මේ ෆීල්ම් සෙට් ඒක ගැන දන්නවා ඇතී මොකද මේ ෆීල්ම් එක එතරමටමප්‍රසීද්ධ නීසා .


හයී ස්කුල් මීයුසීකල් ෂො කීයන ෆීල්ම් ඒක ගෑන තමයී මම අද කීයන්න යන්නේ කීයන්න තරම් නම් දේයක් නෑ නමුත් නීයම ෆීල්ම් සේට් ඒක . මේම ෆීල්ම් ඒක පුරාවටම දුවන්නේ ඉතා වර්ණ වත් ආදර කතාවක්. මේය කොටස් තුන කීන් සම්භන්ද වන අතර ලොකු පොඩී සෑම දේනාටම ඒක සේ රස වීදීය හෑකී ෆීල්ම් ඒකක් කීවුවොත් මම නීවෑරදී ඔයාලත් බලන්න .. මුල් කොටස මේතනීන් බාගන්න දේවන කොටස මේතනීන් බාගන්න අවසාන කොටස මේතනීන් බාගන්න .. අමතක කරන්න ඒපා ඔයාලගේ අදහස් කොමන්ට් කරන්න ..

4 comments

  1. Pavithra  

    නමේ කෑල්ලක් වැඩියි නේද?... Show කියල නෑ... High school musical විතරයි

  2. ADARE  

    @pavithra ස්තුතීයී අදහස් දැක්වීම සම්බන්දව .යම් යම් වෑරදී අඩු පාඩු සීද්ධවේනවා කොහොම උනත් ඒ දේවල් නීවෑරදී කරගන්න මග පේන්වන ඒක ගෑන මම සතුටු වේනවා .2වන වතාවටත් ස්තුතීකරනවා ඒ සම්භන්දව

  3. namila007  

    ලස්සන film එකක්

  4. ADARE  

    @namila00 බොහොමත් ස්තුතීයී අදහස් දැක්වීම සම්බන්දව.

Post a Comment