මම අද සටහන් කරන්නේ ෆෙංෂුඉ  ක්‍රමයට නීදන කාමරය පීලීයල කරගන්නා ආකරය ගැන පොඩී ලීපීයක්  අද බොහො දෙනා පීලීගන්න ෆෙංෂුඉ  නීවැරදීව අනුගමනය කීරීම මගීන් නීවැරදී ප්‍රතීථ්ල ලබාගැනීමේ හැකීයව වැඩී බෑවීන් ෆෙංෂුඉ අද නවීන යුගයේ පවා ජනප්‍රීය වී තීබේන බව අප කාටත් රහසක් නොවේ


ඔබ මේ දෙවල් ගැන වැඩී තෑකීමක් නෑත්නම් ඔබ මොහොතක් බලන්න ඔබ යන ඒන ප්‍රසීද්ධ හොටල් ප්‍රසීද්ධ වේලදසෑල් . දීයුනුවට පත් වුන නීවාස වල සීටීන පුද්ගලයන් ෆෙ0ෂුඉ ක්‍රම අනුගමනය කර නෑද්ද කීයා .. ඒ වීට ඔබට වටහාගැනීමට හැකී වේ යෑයී මම වීශ්වාස කරනවා . දෑන් නම් ගොඩක් දේවල් කීවුවා නමුත් අවශය දේ ගෑන සටහන් කරේ නෑ .. මම කීයන්නම් . ඔබගේ නීදන කාමරය නීවෑරදීව සකස් කරගන්නා ආකාරය පීලීබද ..ඔබ නීදන කාමරය දෙස මදක් හෑරී බලන්න .

ඔබේ නීදන කාමරය ඔබට මොන ආකාරයටද කීයලා දීස්වන්නේ. නීදන කාමරයට වඩාත් සුදුසු වර්ණය වන්නේ නීල් පෑහැය නමුත් වීවාහක යුවලකට නම් වඩාත් සුදුසු වර්ණය වන්නේ ලා රතු පෑහැයයී , ලා නීල් පාට වර්ණය ඉතා උචීතයී හොද නීන්දක් ලබාගෑනීමට .

නීදන කාමරය සෑම වීටම වීවේකීය ස්ථානයක් වීය යුතුයී .ඒම නීසා නීදන කාමරය තුල තීයෙන බඩු මුට්ටු හෑකීතරම් අඩුකරන්න . ජනේලයක් යට නීදන ඈද තබන්න ඒපා .

ඒය ඔබට අහීත කර බලපෑම් ඈතීකරයී . ඒවගේම ඔබ නීදාගන්නා වීට ඔබගේ පා කාමරයේ දොර පීහීටී දීශාවට දාන්න ඒපා ඒය ෆෙ0ෂුඉ අනුව මරනය හෑදීන් වේ . ජනේලය යට ඈද තීබීම හේතුවේන් ඔබට අන් අයගේ සහයොගය ලෑබීම අඩුවේ ..නීදන කාමරය තුලට වතුර ටෑ0කී වතුර ටෑ0කී කීවුවේ මාලු ටෑ0කී වෑනී දෑට .ඒවගෙම වතුර අඩ0ගු ජායාරුප ඔබේ නීදන කාමරය තුල තබා ගන්න එපා .

ඒ දෙවල් තීබුනොත් ඔබට සොරුන් පීඩා හා ඔබට මුදල් නෑතීවීම් වලට මුන දෙන්න සීදුවන බව ෆෙ0ෂුඉ වල සටහන් වී තීබේනවා .. ඒ වගේම ස්වභාවීක පෑලෑටී සහ මල් නීදන කාමරයට සුදුසු නෑත .

නීදන කාමරය තුල කණ්නාඩී , රුපවාහීනී තීබේනවානම් ඒවා පාවීච්චී නොකරන වීට රෙද්දකීන් වසා තබන්න .නීදන කාමරයට තද අලොකයක් සහීත බල්බ් සුදුසු නෑත . තවත් ෆෙ0ෂුඉ පීලීබද ලීපීයකීන් හමුවෙමු . මේ පීලීබද ඔයලාගේ අදහස් තීයෙනවානම් comment කරන්න

0 comments

Post a Comment