ම ඔන්න අද පොඩක් වේනස් ලීපීකීහීපයක් ලීයන්න අදහස් කරා ඒ තාමා ෆෙංෂුඉ කීයන්න චීන ගුප්ත ව්ද්‍යාව තුලීන් අපේ ජීවීත වලට යම් යම් දේවල් සුබ ආකාරයට වේනස් කරගන්නා ක්‍රම පීලීබද සටහන් කරන්න අදහස් කරා .. අපී කවුරුත් දන්නා දෙයක් තමයී අද ගොඩක් දෙනා ෆෙංෂුඉ කීයන්න චීන ගුප්ත ව්ද්‍යාව ව්ශ්වාස කරන බවත් . ඒ ක්‍රම පීලීපදීන බවත් .
   
මම දන්න අකාරයට ෆෙංෂුඉ කීයන්නෙ සුලග සහ ජලය යන්න අර්ථ්යට .. .. 
මම අද කීයන්න යන්නේ සහකරුවෙක්ව හො සහකාරීයක්ව සොයාගෑනීමට ෆෙ0ෂුඉ ගුප්ත රහස් ගෑන .. මමත් මේ දෑනුම ලබගත්තෙ දෑනට අවුරුදු 2,3 කාලයක් තීස්සේ ෆෙ0ෂුඉ සම්බන්ද පොත්පත් හා ඒ සම්භන්ද කරුනු සොයාබෑලීමට තීබු අශාව නීසා .. 

අද බොහො තරුන තරුණීයන්ට තීබෙන ගෑටලුව තමයී ..ඔහුන්ට ගෑලපෙන කොල්ලක් හො කෙල්ලෙක් නොමෑතී වීමයී .. මේයට ප්‍රදනම හේතු කීහීපයක් තීයනවා ,1 ඔබ නාස්තීකාර හො රස්තීයාදුකාර පුරුෂයෙක් නම් ඔබට බොහොවීට කෙල්ලන්ගේ කෑමෑත්ත ලබාගෑනීමට හෑකීවන්නෙ නෑත . 2 ඔබ කීසීම පීරීසීදුබවක් නෑතී , ඕපදුප කීයන සහා ඔනවට වඩා කොල්ලන් ඒක්ක වීහීලු කරමීන් කතාවට යන චාරයක් නෑතුව හෑසීරේන කෙල්ලෙක් නම් .. ඔබට ආදරය කරන්න කොල්ලන් මෑලීකම්ක් දක්වයී .. ඔබ ඔබ ගෑන දෙවරක් සීත මෙවෑනී අඩු පාඩු තීයේනම් නීවෑරදී කරගනී කීය මා සීතනවා .. 

මේ සදහා ෆෙ0ෂුඉ ක්‍රම ..ඔබ තම කාමරයට ඈතුලුවන දොර ලග හීටගේන කාමරය ඈතුලත බලන කල ඔබේ කාමරයේ දකුණු පෑත්ත අයීතීවන්නේ මීතුරු මීතුරීයන් හා ඔබේ ඈතී සම්බන්ධතාවයන්ටයී ඔබේ කමරයේ මෑද අයීතීවන්නේ ඔබේ සෞඛ්‍යයටය ... 

දෑන් ඔබේ කමරයේ ඈත කෙලවර දකුණු පෑත්ත අයීතීවන්නේ ආදරය හා යුග දීවීයේ බෑදීම් වලටය .. දෑන් ඔබ ඔබගේ කමරයේ දකුණු කෙලවරේ වෙනස් කීරීම් තුලීන් ආදරය හා යුග දීවීයේ බෑදීම් වලට සුබ වෙනසක් ලගාකර ගෑනීමට හෑක .. සෑම වීටම තම කමරයේ දකුණු කෙලවරේ ඉතා පීරීසීදුව තබාගෑනීමත් .. ජොඩු වශයෙන් ඉන්නා පෙම්වතුන්ගේ පෝස්ටර් අලවීම මගීන් සහා පීළීම තෑබීම මගීන් තමන් ගේ ආදර සර්ථ්ක කරගැනීමටත් බැදීම් වැඩීදීයුණු කර ගැනීමට හැකීවේ.

0 comments

Post a Comment